• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

උග්‍ර විෂ සහිත මාළුවෙක් ගාලු මුහුදේ! පරිස්සම් වෙන්න! Sri Lanka Latest News

November 6, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
උග්‍ර විෂ සහිත මාළුවෙක් ගාලු මුහුදේ! පරිස්සම් වෙන්න! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

උග්‍ර විෂ සහිත මත්ස්‍යයකු වන ගොන්මහා ( Stone Fish ) නැමැති මත්ස්‍යයා මේ දිනවල ගාල්ල කොටුවේ ප්‍රදීපාගාරය අසල මුහුදේ සැරිසරන නිසා ප්‍රදීපාගාරය ආසන්නයේ මුහුදේ නාන විට එම මත්ස්‍යයාගේ සිරුරේ ඇති උග්‍ර විෂ සහිත කටු ඇනීමෙන් වැළකීම සඳහා සෙරෙප්පු දෙකක් හෝ කිමිදෙන විට පළඳින වරල් පාවහන් දෙකක් පළඳින ලෙස රුහුණු වෛද්‍ය පීඨයේ ආචාර්ය වෛද්‍ය ජනක රූබන් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි. (Sri Lanka Latest News)

ප්‍රදීපාගාරය අසල මුහුදේ නාමින් සිටින විට ගොන්මහා මත්ස්‍යයාගේ කටු ඇනී උග්‍ර විෂ ශරීරගතවීමෙන් රෝගීවු කීප දෙනෙකුම පසුගිය දිනවල කරාපිටිය ශීක්ෂණ රෝහලට ඇතුළු කළ බවද වෛද්‍ය ජනක රූබන් මහතා සඳහන් කළේය මේ පිළිබඳ වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ වෛද්‍ය ජනක රූබන් මහතා මෙසේද කීය.

ගොන්මහා නැමැති මත්ස්‍යයා ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල මුහුදේ ඉන්නවා. ඒ වගේම ගොන්මහා මත්ස්‍යයා ඕස්ට්‍රේලියාව, ඉන්දුනීසියාව ඉන්දියාව ඇතුළු ලෝකයේ බොහෝ රටවල මුහුදේ ජීවත් වෙනව. මේ දිනවල ගොන්මහා මත්ස්‍යයා ගාල්ල කොටුවේ ප්‍රදීපාගාරය අසල මුහුදේ සැරිසරනව. අභිජනන කටයුතු සඳහා වෙරළේ ගොඩබිම ආසන්නයට එන බව විශ්වාස කරනව.

මෙම මත්සයා පීනා ගෙන ඇවිත් කටු අනින මත්ස්‍යයෙකු නෙවි. ඒ වගේම පීනන්න පුළුවන්කකමක් නැහැ. ඉතා හෙමින් ගමන් කරන මත්ස්‍යයෙකි.කොයිතරමි හෙමින් ගමන් කරනවාද කියනවනම් මේ මාලුව⁣ගේ පිටේ පාසි බැදිලා. වැලිවලින් වැහිල. ගොන්මහා මත්ස්‍යයාගේ පිටේ කටු දහ තුනක් තියනව මෙම මත්ස්‍යයාගේ කටු පෑගුණොත් ඇතිවන වේදනාව දරා ගන්න බැහැ.

මුහුදේ නාන විට ගොන්මහා මත්ස්‍යයාගේ කටුවක් ඇනුණොත් වහාම ගොඩබිම වෙත පැමිණි වාඩි වෙන්න. කටුව ඇනුණු කකුල උණුසුම් වතුර භාජනක දමන්න.

ඊටපසුව ප්‍රතිකාර සඳහා රෝහල් ගත වෙන්න.මෙම මත්ස්‍යයා ගල්පර මත හෝ ගල්පර අයිනේ ඉන්න මත්ස්‍යයෙක්. මේ දිනවල නොගැඹුරු මුහුදේ වැලිතලා මත ඉන්නව. කුඩා ගල්පර කැබැල්ලක් වගෙයි. මත්ස්‍යයෙක් කියා හිතා ගන්නවත් බැහැ යයිද ජනක රූබන් මහතා පැවසීය.

dinamina

SendShareShare
Previous Post

ක්‍රිකට් අතුරු කමිටු වැඩේ දුරදිග යයි! ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයා ජනාධිපති කාර්යාලයට කැඳවයි! Sri Lanka Latest News

Next Post

මම කරපු පත්කිරීමට රටේ ජනතාව එකඟ වේවි! ජනාධිපතිටත් නොදන්වා ක්‍රිකට් අතුරු කමිටුව පත් කිරීම ගැන ක්‍රීඩා ඇමැති කතා කරයි! Sri Lanka Latest News

MORE NEWS

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News
Exclusive

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

Load More
කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

රටක පරිසර පද්ධතිය කියන්නේ ඒ රටේ ජීවනාලියයි. එය රැකුණොත් ඒ රටේ අනෙකුත් සියලු සත්වයන් සුරක්ෂිත වන බවද, එය පිරිහී විනාශ...

Read more
අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.