ඉන්දියානු ආණ්ඩුවේ නිල ආරාධනාවකට අනුව ජාතික ජන බලවේගයේ නායකයා ඇතුළු පිරිසක් ඉන්දියාව බලා පිටත් වෙයි.Sri Lanka Latest News
ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක, ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, පා.ම. විජිත හේරත්, ජාතික විධායක සභික මහාචාර්ය අනිල් ජයන්ත යන අය මෙම පිරිසට අයත්වේ. හෙට දිනයේදී නිල හමුවීම් සිදුවීමට නියමිතය.
මෙහිදී මෙම පිරිස ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතාද මුණගැසී සාකච්ඡා පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.