• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යුද හමුදාපතිගේ අභියාචනය විසි කරයි! අභියාචනාධිකරණය දුන් තීන්දුව ක්‍රියාත්මක කරන්න! යුද හමුදාපතිට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්! I Sri Lanka Latest News

February 4, 2024
in Exclusive
Reading Time: 1 min read
A A
හදිසි තත්ත්වයට මුහුණ දෙන්න හමුදාපති හමුදාව කැඳවයි!
Share on WhatsAppShare on Facebook

යුද හමුදා පාබල රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් චන්දන රණවීර සම්බන්ධයෙන් අභියාචනාධිකරණය විසින් ලබාදී ඇති මැන්ඩාමුස් ආඥාව ක්‍රියාත්මක කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යුද හමුදාපති විකුම් ලියනගේට නියෝග කර තිබේ.Sri Lanka Latest News

ඒ බ්‍රිගේඩියර් චන්දන රණවීර විසින් ඔහුට සිදු කළ අසාධාරණයට එරෙහිව අභියාචනාධිකරණයේ ගොනුකළ පෙත්සම සම්බන්ධයෙන් ලබා දුන් තීන්දුව අභියෝග යට ලක්කරමින් යුධ හමුදාපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ 4/24 විශේෂ පෙත්සම සම්බන්ධයෙන් පෙබරවාරි 01 දින තීන්දුව ලබා දෙමින්ය.

අභියාචනාධිකරණය සිය තීන්දුව මගින් නියෝග කර තිබුණේ බ්‍රිගේඩියර් චන්දන රණවිර 2021 ජනවාරි 01 වැනිදා සිට මේජර් ජෙනරාල් නිලයට උසස් කිරීම සඳහා ජනාධිපතිවරයාට නිර්දේශ කිරීම, ඒ අනුව ඔහුට හිමි ජ්‍යෙෂ්ඨත්වය පිහිටුවීම. ජ්‍යෙෂ්ඨත්වය අනුව පාබල රෙජිමේන්තු අධිපතිකම ලබාදීම, ඔහුගේ ජ්‍යෙෂ්ඨත්වය අනුව යුද හමුදාවේ සුදුසු ධුරයකට පත් කිරීම, ඔහුට හිමි වැටුප්, දීමනා හා වරප්‍රසාද ලබා දෙන ලෙසය.

එම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව යසන්ත කෝදාගොඩ, මහින්ද සමයවර්ධන ප්‍රියන්ත ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු විසින් ලබා දී තිබෙන අතර අභියාචනාධිකරණ නියෝගය එම දින සිටම ක්‍රියාත්මක කරන ලෙස දැනුම් දී ඇත.

අභියාචනාධිකරණය බ්‍රිගේඩියර් චන්දන රණවීරගේ පෙත්සම සම්බන්ධයෙන් වන තීන්දුව 2023 නොවැම්බර් 23 වනිදා ලබාදී තිබූ අතර එය අභියාචනා නොකරන ලෙස නීතිපතිවරයාගෙන් මෙන්ම යුද හමුදා නීති ප්‍රධානියාගෙන් උපදෙස් ලැබී තිබුණත් යුද හමුදාපතිවරයා සිය තනි මතය අනුව එම අභියාචනය ඉදිරිපත් කර තිබුණි.

SendShareShare
Previous Post

කොළඹ පාරවල් කිහිපයක් හෙට සිට මාර්තු 11 දක්වා වහනවා! හේතුව භූගත නල එලීමක්ලු! Sri Lanka Latest News

Next Post

ජවිපෙ නායක අනුර ඇතුලු පිරිසක් ඉන්දියාවට! I Sri Lanka Latest News

MORE NEWS

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම ජනමත විචාරණයකට! නීතීඥ සංගමයේ සභාපතිගෙන් හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

එල්-නිනෝ වික්ටෝරියාව ගිලගනී! පරණ තෙල්දෙණිය ටවුමත් දැන් පේනවා! I Sri Lanka Latest News

භික්ෂුව එදා රජවරුන්ට නිවැරදි උපදෙස් ලබා දුන්නා! ඔබතුමන්ලා මේ රට ගොඩනගාවි යැයි අපට විශ්වාසයක් තිබෙනවා! අභියෝග ජයගන්න ශක්තියක් වෙන්න අපි සූදානම්! අපි මොනවත් බලාපොරොත්තු වෙන්නේ නෑ! කසාවතින් බැබළුණු භික්ෂු උපදේශක සභාවේදී මහාචාර්ය අගලගඩ සිරිසුමන හිමියෝ සජිත් ප්‍රමුඛ සමගි ජන බලවේගයට අනුශාසනා කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘කහකඩ පාතාලය අද කොළඹට..’! රටේ ප්‍රශ්නවලදී භික්ෂූන් වහන්සේලාට ඉදිරියට එන්න බැරි තත්ත්වයක් හදන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි! සඟ සමුළුවේදී අගලකඩ හිමියන්ගෙන් අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

සජිත් කෑගල්ලට ඇවිත්! වතුකරයේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරන බවට ප්‍රකාශයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

උතුරු නැගෙනහිර කරපු උණුසුම් සංචාරයෙන් පසු ජිනීවා මහකොමසාරිස් අනුරව හමුවෙයි! ලංකාව ගෙන යන වැඩපිළිවෙළට සහාය දෙනවා! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජ්‍යතාන්ත්‍රික අවුලක්? එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් ටර්ක්ගේ ධුර කාලය දීර්ඝ කරන යෝජනාවට ලෝකයේ රටවල් 144ක් ඡන්දය දෙද්දී ලංකාව ඡන්දය දීමෙන් වැළකී ඉඳලා! VIDEO I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව මාලිමාවේ එකක් නෙමෙයි! මම විරුද්ධ වුණාම මට කට වහගෙන ඉන්න කිව්වා! මාලිමා නායකත්ව මණ්ඩලයේ-මෙහෙයුම් කාරක සභාවේ-විධායක සභාවේ සාමාජික ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් විජේනායකගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

Load More
නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම ජනමත විචාරණයකට! නීතීඥ සංගමයේ සභාපතිගෙන් හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ජනමත විචාරණයකට යෑමට සිදුවනු ඇති බව නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා පැවසීය.Sri Lanka...

Read more
එල්-නිනෝ වික්ටෝරියාව ගිලගනී! පරණ තෙල්දෙණිය ටවුමත් දැන් පේනවා! I Sri Lanka Latest News

එල්-නිනෝ වික්ටෝරියාව ගිලගනී! පරණ තෙල්දෙණිය ටවුමත් දැන් පේනවා! I Sri Lanka Latest News

භික්ෂුව එදා රජවරුන්ට නිවැරදි උපදෙස් ලබා දුන්නා! ඔබතුමන්ලා මේ රට ගොඩනගාවි යැයි අපට විශ්වාසයක් තිබෙනවා! අභියෝග ජයගන්න ශක්තියක් වෙන්න අපි සූදානම්! අපි මොනවත් බලාපොරොත්තු වෙන්නේ නෑ! කසාවතින් බැබළුණු භික්ෂු උපදේශක සභාවේදී මහාචාර්ය අගලගඩ සිරිසුමන හිමියෝ සජිත් ප්‍රමුඛ සමගි ජන බලවේගයට අනුශාසනා කරයි! VIDEO I Sri Lanka Latest News

‘කහකඩ පාතාලය අද කොළඹට..’! රටේ ප්‍රශ්නවලදී භික්ෂූන් වහන්සේලාට ඉදිරියට එන්න බැරි තත්ත්වයක් හදන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි! සඟ සමුළුවේදී අගලකඩ හිමියන්ගෙන් අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

සජිත් කෑගල්ලට ඇවිත්! වතුකරයේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරන බවට ප්‍රකාශයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සජිත් කෑගල්ලට ඇවිත්! වතුකරයේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරන බවට ප්‍රකාශයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

උතුරු නැගෙනහිර කරපු උණුසුම් සංචාරයෙන් පසු ජිනීවා මහකොමසාරිස් අනුරව හමුවෙයි! ලංකාව ගෙන යන වැඩපිළිවෙළට සහාය දෙනවා! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! PHOTOS I Sri Lanka Latest News

රාජ්‍යතාන්ත්‍රික අවුලක්? එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් ටර්ක්ගේ ධුර කාලය දීර්ඝ කරන යෝජනාවට ලෝකයේ රටවල් 144ක් ඡන්දය දෙද්දී ලංකාව ඡන්දය දීමෙන් වැළකී ඉඳලා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper