එළඹෙන උත්සව සමයේ ජනතාවට සහන මිලට භාණ්ඩ මල්ලක් නිවසටම ලබා දීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට අමාත්‍ය බන්දුල ගුණවර්ධනන මහතා පියවර ගෙන ඇත.
ඒ අනුව 1998 අංකයට ඇමතුමක් ලබා දීමෙන් පසු මෙම භාණ්ඩ මල්ල ලබා ගත හැකි බව අමාත්‍යවරයා කීය.
ඊට පපඩම් පැකට්ටුවක් නොමිලේ ලබා ගත හැකි බවද ඒ මහතා කියා සිටියේය.










