මහනුවර රෝහලට යන්ත්‍ර සූත්‍ර මිලදී ගැනීමේදී රුපියල් කෝටි 80ක අතයට ගැහිල්ලක් සිදුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා හෙළිදරව් කළේය.Sri Lanka Latest News
එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ සිදුව ඇතැයි කියන වංචා දූෂණ සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් හෝ පවත්වා නොමැති බවකි.