හෝමාගම කටුවාන කර්මාන්ත පුරයේ රසායනික ද්‍රව්‍ය කර්මාන්ත ශාලාවක මීට සුළු මොහොතකට පෙර ගින්නක් හටගෙන ඇතැයි හෝමාගම පොලිසිය කියයි. (Sri Lanka Latest News)
කෝට්ටේ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් ගින්න මැඩපැවැත්වීමට කටයුතු කරමින් සිටින බව දැනගන්නට ඇත.
ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.
lankadeepa










