• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගුවන් හමුදාවේ භට පිරිස භාගෙට භාගයක් අඩු කරන්න තීන්දු කරයි! I Sri Lanka Latest News

April 11, 2024
in Exclusive
Reading Time: 1 min read
A A
ඉන්දීය ගුවන් හමුදාව යුද යානා සූදානම් කරයි!
Share on WhatsAppShare on Facebook

තාක්ෂණයට මුල්තැන දෙමින් ගුවන් භට පිරිස 35,000 සිට 18,000 දක්වා අඩු කරන බව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා පවසයි.Sri Lanka Latest News

ඔහු මේ බව සඳහන් කළේ, ගුවන් හමුදා මූලස්ථානයේ ඊයේ (10) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

වැඩිදුරටත් අදහස් දැක්වු ගුවන් හමුදාපතිවරයා,
 
“අද මොබයිල් ෆෝන් එක රු ලක්ෂයයි නම් තව මාස 6ක් යද්දි ඒකම රු 50,000ක් වෙනවා. ඒ වගේ තමා මේ තාක්ෂණය කියන එක ඉදිරියට යන්න යන්න ගානත් අඩුවෙනවා. ඒ අපි හැමෝටම ගන්න පුළුවන් තාක්ෂණය යොදාගන්න ඕනේ. CCTV කියන්නේ අලුත් දෙයක් නෙමෙයි. AI තාක්ෂණය අලුත් දෙයක් නෙමෙයි. අපි දැනට තියෙන තාක්ෂණය යොදාගෙන අපිට පුළුවන් භට පිරිස් අඩුකරන්න. උදාහරණයක් විදියට අපේ එක එයාර්බේස් එකක් කිලෝමීටර් ගණනාවක් සමහරවිට. කිලෝමීටර් 10ක් වගේ වුණොත් අපි භටයින් කී දෙනෙක් නවත්වන්න ඕනේ ද? ඒවට අපිට කැමරා වගේ දේවල් යොදාගෙන, තොරතුරු තාක්ෂණය යොදාගෙන හා ඩ්‍රෝන තාක්ෂණය යොදාගන්න පුළුවන්. ඉස්සර එක භටයෙක් ඉදිරි බලාගෙන ඉන්නවා යම් සීමාවක. නමුත් අපිට ඩ්‍රෝන යානාවක් යොදාගෙන කිලෝමීටර් 5ක් විතර බලාගන්න පූළුවන් එකවර. බොහෝම සරල තාක්ෂණයක් යොදාගෙන අපේ භටපිරිස් ප්‍රමාණය අඩුකරන්න තමා අපි බලන්නේ. ඒ වගේම අපි තාක්ෂණයෙන් ඉදිරියට යනවා. අපි බලාපොරොත්තු වෙනවා ඒ දවස්වල අපි 35,000ක හමුදාවකින් දුන්න මෙහෙයුම් සාක්ෂරතාවය අපි බලාපොරොත්තු වෙනවා 18,000ක් වගේ පිරිසක් යොදාගෙන ඊට වඩා ඉදිරියට ගිය මෙහෙයුම් සාක්ෂරතාවයක් සිදුකරන්න.”

SendShareShare
Previous Post

Brandix විශිෂ්ටතම අපනයන සමාගමක් හැටියට BOI වෙතින් පිදුම් ලබයි! PHOTOS

Next Post

අලුත් අවුරුද්දට සිරකරුවන් 779කට ජනාධිපති සමාව! Sri Lanka Latest News

MORE NEWS

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News
Exclusive

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

Exclusive

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News

Load More
Exclusive

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව තුළ දුම්කොළ පාලනය සඳහා ක්‍රියාත්මක වන ප්‍රධානතම නීතිමය රාමුව වන 2006 අංක 27 දරන දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ...

Read more
ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper