• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බිත්තර 60යි! සීනි 300යි! ලූණු 400යි! බේකරි නිෂ්පාදනත් වැඩි කරන තීරණයක! Sri Lanka Latest News

December 14, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
බිත්තර 60යි! සීනි 300යි! ලූණු 400යි! බේකරි නිෂ්පාදනත් වැඩි කරන තීරණයක! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

බිත්තර සීනි සහ බී ලූනු මිල විශාල වශයෙන් ඉහළ ගොස් තිබීම මේ මස 20 වෙනිදාට පෙර අඩු කිරීමට රජය මැදිහත් නොවුනහොත් අනිවාර්යයෙන්ම පාන් හැර සෙසු බේකරි නිෂ්පාදනවල මිල රුපියල් දහයකින් සහ කේක් කිලෝවක මිල රුපියල් සියයකින් මිල වැඩි කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් .කේ. ජයවර්ධන පවසයි. (Sri Lanka Latest News)

මේ වන විට බිත්තරයක් රුපියල් 60 ක තොග මිලටද ,සීනි කිලෝවක් රුපියල් 305, 310, මිලකටද ,ලොකු ලුණු කිලෝවක් රුපියල් 400ත් 500ත් අතර මිලකටද ගැනීමට සිදුවීම මෙම බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට හේතුව වී ඇතැයි ද සභාපතිවරයා කීය .

විශේෂයෙන් වෙළඳපොලේ බිත්තර සහ සීනි මිල ඉහළ යාම නිසා එළඹෙන නත්තල් සමයේදී ජනතාවට කේක් අඩු මිලට ලබා ගැනීමට තිබූ අවස්ථාව අහිමිවන බවද ඒ මහතා පැවසීය .

විශේෂයෙන් බිත්තරයක් රුපියල්40 ක පමණ මිලකට බේකරිවලට ලැබිය යුතු බව පවසන ඔහු එළැඹෙන නත්තල ඇතුළු උත්සව සමය අවසන් වන තෙක් ඉන්දියාවෙන් බිත්තර ආනයනය කරන ලෙසද බේකරි හිමියන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටින බව පැවසීය .

බේකරි නිෂ්පාදන සඳහා බිත්තර සහ සීනි ප්‍රධාන වශයෙන් අවශ්‍ය වන අතර මාළු පාන් ,බිත්තර පාන් ,කට්ලට් ,පැටිස්, ඇතුළු කෙටි ආහාර   නිෂ්පාදනය සඳහා බී ලූණු අත්‍යවශ්‍ය බව පෙන්වා දෙන සභාපති ජයවර්ධන   දැනට එම භාණ්ඩවල මිල විශාල වශයෙන් ඉහළ ගොස් තිබීම බේකරි හිමියන්ට දරා ගත නොහැකි වැඩිවීමක් බවද කියා සිටී.

lankasara

SendShareShare
Previous Post

ටෙන්ඩර් කැඳවලා නෑ! අත්දැකීමක් නෑ! කිසිම පළපුරුද්දක් නෑ! අධ්‍යක්ෂ මණ්ඩලයේ සුදුසුකම් ඇති අය නෑ! තංගල්ලේ කෙනෙකුත් ඉන්නවා! රටේ ඉඩම් අක්කර 782ක් අවදානමක! ඉහළම ඝනයේ මගඩියක්! ආණ්ඩුව යුනයිටඩ් සෝලා එනර්ජි සමාගම එක්ක පූනකරි වැවේ ගහන්න යන සෝලාපවර් ව්‍යාපෘතියේ රහස් ගොන්නක් විපක්ෂනායක සජිත් රටට හෙළිදරව් කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

රට පුරාම මහ පොළොවෙ නිධානයක් හංගලා අතන මෙතන පිස්සු කෙළින අපේ රටේ මල්ලිලා I Sri Lanka Latest News

MORE NEWS

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Exclusive

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News
Exclusive

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News
Exclusive

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

Load More
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

බලය ලැබුණේ පැලවත්තට බවත් පැලවත්තෙන් ආණ්ඩුව ගෙන යාමේ සැලසුම් සකස් කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. Sri Lanka Latest...

Read more

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.