• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අම්පිටියේ A 9ක් ගත් සිසුවාට ගිනිතැබූ අපරාධකරුගේ මවගෙන් පාපොච්ඡාරණයක්! මගේ දරුවා මෙච්චර අපරාධකාරයෙක් වුණේ පොලිසියේ සමහරුන්ගේ වැඩ හින්දයි! නම්ගම් පිටින් හෙළිකරමින් මවගේ අත්අකුරින් ලියපු ලියුමක් ආණ්ඩුකාරවරයාටයි, පොලිස් ප්‍රධානීන්ටයි යවලා! බලමු ඒ නිලධාරීන්ටත් නීතිය ක්‍රියාත්මක වෙනවද කියලා!

December 7, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
පොලිසියට හදිසි ප්‍රහාරයක්!
Share on WhatsAppShare on Facebook

අම්පිටිය මීකණුව ප්‍රදේශයේ දී පියා ඉදිරිපිට පාසල් දරුවෙකුට භූමිතෙල් වත්කර පිළිස්සූ අපරාධකරුවන කුරුසකන්දේ පැතුම් හෙවත් B.P. සංජීව නැමැත්තා මේ තරම් අශිෂ්ට අපරාධකරුවෙක් වූයේ ඔහු හා සම්බන්ධ පොලිස් නිලධාරීන් පිරිසක් හේතුවෙන් බවත්, ඕනෑම අපරාධයක් කර අත්අඩංගුවට පත් නොවී සිටීමට හා අත්අඩංගුවට පත්වන අවස්ථාවලදී ඇප ලබා නිදහස වීමට එම පොලිස් කණ්ඩායම පහසුකම් සැලසූ බවත් අනාවරණ කරමින් ඔහුගේ මව තම අත්සනින් යුතුව ලියූ ලිපියක් මහනුවර ආණ්ඩුකාරවරයා ඇතුළු ආරක්ෂ ප්‍රධානීන් වෙත ලැබී තිබේ.

පැතුම් හා සම්බන්ධ වෙමින් ඔහුගේ මූල්‍ය ආධාර උපකාර සහිතව ඔහුව ආරක්ෂා කරන මෙම පොලිස් නිලධාරීන්ගේ නම් ගම් ඇතුළු සියලු විස්තර එම ලිපියේ අන්තර්ගතව ඇතැයි වාර්තා වේ.

මෙම ලිපිය අම්පිටිය ගඟවටකෝරලය ප්‍රාදේශීය සභාවේ සභාපති සිසිර කුමාර වෙත පැතුම්ගේ මව විසින් ලබාදීමෙන් අනතුරුව ඔහු ඊයේ (06) මහනුවර ආණ්ඩුකාර කාර්යාලයේ පැවති ආරක්ෂක කමිටු රැස්වීමේ දී එම අවස්ථාවට සහභාගී වූ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ, මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න, පළාත් ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්, දිසාපතිවරයා ඇතුළු ඉහළ පරිපාලන නිලධාරීන් වෙත එම ලිපියේ පිටපත් යොමු කර තිබිණි.

පැතුම්ගේ මැරකම් හා නීති විරෝධී ක්‍රියා සඳහා මෙම පොලිස් නිලධාරින්ගේ පුර්ණ සහාය ලැබුණු ආකාරයත්, පැතුම් සිදුකළ අපරාධ සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගැනීම පැහැර හැරීම, අත්අඩංගුවට ගනු ලැබුවත් ඇප මත නිදහස් විය හැකි ආකාරයට නීතිය මෙහෙයවීම ඇතුළු පොලිස් රැකවරණයත් ඔහු බිහිසුණු අපරාධකරුවෙක් කළ කාරයත් එම ලිපියේ අන්තර්ගත බව මේ සම්බන්ධව අදහස් දැක්වූ ගඟවට කෝරලයේ ප්‍රාදේශීය සභා සභාපති සිසිර කුමාර පැවසුවේය.

එමෙන්ම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, මත්ද්‍රව්‍ය භාවිතයට හුරු වූ මැරයින් ඇතුළු අපරාධකරුවන් රැසක් සම්බන්ධ පූර්ණ හෙළිදරව්වක් ද එම ලේඛණයේ අන්තර්ගත බව ඔහු කීවේය.

සභාපතිවරයා පැවසුවේ තැන්නේ කුඹුර ප්‍රදේශයේ පාසල් අත්හැරුණු විශාල දරු පිරිසක් සිටින බවය. නුවර වැඩිම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් සිටින්නේත්, මත්ද්‍රව්‍ය අපරාධකරුවන් ස්ථානගත වී සිටින්නේත් තැන්නේ කුඹුරේ බව පැවසූ ප්‍රාදේශීය සභා සභාපතිවරයා පෙන්වා දුන්නේ තැන්නේකුඹුරේ සිට පොල්ගොල්ල තෙක් විහිදුන මහවැලි ගං තීරයේ සිදුවන මත්ද්‍රව්‍ය අපරාධවලට ඍජුවම මේ අධ්‍යාපනය මගහැරුණු දරුවන් සම්බන්ධ බවය.

පැතුම්ගේ මව අනාවරණ කළ තොරතුරු අනුව ඇය විසින් දක්වා ඇති පොලිස් නිලධාරීන් සම්බන්ධව දැඩි අවධානයකින් යුතුව විමර්ශන ආරම්භ කරන්නේ යැයි කී මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න පැවසුවේ සුළු හෝ අනීතික කටයුත්තක් මේ නිලධාරීන් අතින් සිදුවී ඇතිනම් ඒ පිළිබඳ දැඩි නීතිමය ක්‍රියාමර්ග ගන්නා බවය.

lankasara

SendShareShare
Previous Post

දවස් 100කට පස්සේ එළියට ආ සිරිධම්ම හිමියන් හදිසියේම අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි!

Next Post

ඔන්න යනවා මෙන්න යනවා කිය කියා ආණ්ඩුවේ මාධ්‍යවල දාන රාජිත අදත් සජිත් එක්ක සජබ රැස්වීමක! (PHOTOS)

MORE NEWS

අලුත් ත්‍රස්ත පනත භයානක බවට මල්වතු මහනාහිමියන්ගෙන් ප්‍රකාශයක්! VIDEO
Exclusive

මම 2006 ඉඳන් කියපු දේ තිබ්බ ආණ්ඩු කළා නම් අද මේ වගේ ශාසනික පරිහානියක් වෙන්නේ නෑ! අන්තිමේදී මම ඒ අදහස අත්හැරලා දැම්මා! මල්වතු මහනාහිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?
Exclusive

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

Load More
අලුත් ත්‍රස්ත පනත භයානක බවට මල්වතු මහනාහිමියන්ගෙන් ප්‍රකාශයක්! VIDEO
Exclusive

මම 2006 ඉඳන් කියපු දේ තිබ්බ ආණ්ඩු කළා නම් අද මේ වගේ ශාසනික පරිහානියක් වෙන්නේ නෑ! අන්තිමේදී මම ඒ අදහස අත්හැරලා දැම්මා! මල්වතු මහනාහිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

සංඝ කතිකාවතක් ගෙන ඒම සඳහා 2006 සිට තමන්වහන්සේ නොගත් උත්සාහයක් නොමැති බවත් කිසිවෙකුගේ සහය නොලැබීම නිසා එම වෑයම සාර්ථක කර...

Read more
පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.