• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තර්ජනය කිරීමක් ගැන වෛද්‍යවරුන්ගෙන් පැමිණිල්ලක්! VIDEO I Sri Lanka Latest News

April 5, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
දොස්තරවරුන්ගෙන් සෞඛ්‍ය අමාත්‍ය නලින්දට ලොකු චෝදනාවක්! සමහර වෛද්‍ය මාරුකිරීම් නවත්වන ලෙස නලින්දගේ කාර්යාලයෙන්- අමාත්‍යංශ ලිපි ශීර්ෂය යටතේ අමාත්‍යාංශ නිලධාරීන් වෙත උපදෙස් ලබාදීමේ “නව සම්ප්‍රදායක්” බිහිවෙලා! නැවැත්තුවේ නැත්නම් වැඩවර්ජනයකට සූදානම්! GMOA එකෙන් මාධ්‍ය නිවේදනයක්! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් සඳහා නවක වෛද්‍යවරුන් අයදුම් කර ඇත්තේ, සෞඛ්‍ය අමාත්‍යංශයෙන් සිදුවු තර්ජන හේතුවෙන් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.Sri Lanka Latest News

එහි ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පවසන්නේ, නවක වෛද්‍යවරුන් මේ වන විට බියට පත්ව සිටින බවය.

“අපි දැක්කා පශ්චාත් සීමාවාසික පුරප්පාඩු ලේඛනයේ අයදුම් කරන්න සුදුසුකම් ලබලා හිටිය වෛද්‍යවරුන්ට අනවශ්‍ය බලපෑම් කරලා, අනවශ්‍ය තර්ජන කරලා, ඔවුන්ව රාජ්‍ය සේවයෙන් අයින් කරනවා කියලා අපි දැක්කා තර්ජනය කිරීම්. අපි දැක්කා ඔවුන්ගේ වැටුප නවත්වනවා කියලා තර්ජනය කිරීම්. අපිට ආරංචි වුණා රෝහල්වල ඔවුන් නැවතිලා ඉන්න නිල නිවාසවලින් එළියට දානවා කියලා ඔවුන්ට බලපෑම්, තර්ජන කරලා තිබුණා. මේ සියලු බලපෑම් හමුවේ නවක වෛද්‍යවරු ඉතාම අසරණ තත්ත්වයට පත්වෙලා හිටියේ. රැකියාව පිළිබඳ ඔවුන්ට විශාල අස්ථාවරත්වයක් හට ගෙන තිබුණා. ඔවුන්ට බියක් ඇති වෙලා තිබුණා මේ තර්ජන හමුවේ. වෘත්තීකයින් හැමවෙලේම කැමති වෘත්තීමය විදියට ගැටලු විසඳන්න. අපි දැක්කා සෞඛ්‍ය ඇමති සාකච්ඡා මඟහරිනවා. වෘත්තීකයින් කැමති සාකච්චා මට්ටමින් ප්‍රශ්න විසඳාගන්න. ඔවුන් කැමති නෑ පාතාලයක මට්ටමින් ප්‍රශ්න විසඳනවාට. ඒ නිසාම තමා ඔවුන් ඒ පුරප්පාඩු ලේඛනයට ඉල්ලුම් කළේ.”

අනීතික ලෙස ස්ථාන මාරුවීම් සිදුකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩවර්ජන ක්‍රියාමාර්ගවල නිරත වු අතර මෙතෙක් ඊට විසඳුම් නොලැබීම හේතුවෙන් අද (05) උදෑසන සිට ඔවුන් යළිත් සංකේත වැඩවර්ජනයක නිරතවී සිටී.

අද පෙරවරු 8.00සිට දිවයින පුරා පිහිටි සියලු රෝහල්වල මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේය.

රජයේ වෛද්‍යවරුන් ආරම්භ කර ඇති වැඩවර්ජනය හේතුවෙන් රෝහල්වල රෝගී සත්කාර සේවාවලට බාධා එල්ලවී තිබේ.
වෛද්‍යවරුන්ගේ වැඩවර්ජනය හේතුවෙන් තමන් මුහුණ දී සිටින අපහසුතාව සම්බන්ධයෙන් රෝහල් වෙත ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි පිරිස් සිය විරෝධය පළ කළහ.

කෙසේවෙතත් නීත්‍යානුකූලව වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු වීම් සිදුකර තිබියදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිදුකරන මෙම වැඩවර්ජන ක්‍රියාමාර්ගය පිළිගත නොහැකි බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා සඳහන් කළේය.

SendShareShare
Previous Post

වතුර තියෙන්නේ තව දවස් 20යි ! ඉස්සරහට කොළඹ අයට බොන්න වෙන්නේ මුහුදු වතුර ! Sri Lanka Latest News

Next Post

බදාදා වැඩේ හරිද? තෙල් ඉතිරිද? පන්ති නැද්ද? ආයතන වහලද…? Sri Lanka Latest News

MORE NEWS

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

දැන් ඡන්දයක් තිබ්බොත් මාලිමාවට 65%යි! ඉතින් තියන්නකෝ පළාත් සභා ඡන්දේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණගේ විශ්වාසභංගය අද එනවා! I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුර කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ වැඩ ගැන හොයලා බලයි! ලබන අවුරුද්දේ කරන්න යන් දේවල් ගැනත් අහයි! PHOTOS I Sri Lanka Latest News

ජී.එල්-රාජිත-පාඨලී ඉන්න ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙක් එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුකමින් එළවා දමපු හැටි ප්‍රශ්න කරනවා..! අනේ පව්.. බලන්නකෝ කට්ටියගේ මූණවල්…! VIDEO I Sri Lanka Latest News

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

Load More
සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

අද රට පාලනය කරන්නේ වැඩ බැරි කර්මාන්ත කෘෂිකර්මාන්තය හා සේවා අංශය දියුණු කරන්න බැරි වැරදි දත්ත මත තීන්දු තීරණ ගන්නා...

Read more
දැන් ඡන්දයක් තිබ්බොත් මාලිමාවට 65%යි! ඉතින් තියන්නකෝ පළාත් සභා ඡන්දේ..! VIDEO I Sri Lanka Latest News

හර්ෂණගේ විශ්වාසභංගය අද එනවා! I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

අනුර කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ වැඩ ගැන හොයලා බලයි! ලබන අවුරුද්දේ කරන්න යන් දේවල් ගැනත් අහයි! PHOTOS I Sri Lanka Latest News

ජී.එල්-රාජිත-පාඨලී ඉන්න ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙක් එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුකමින් එළවා දමපු හැටි ප්‍රශ්න කරනවා..! අනේ පව්.. බලන්නකෝ කට්ටියගේ මූණවල්…! VIDEO I Sri Lanka Latest News

ජී.එල්-රාජිත-පාඨලී ඉන්න ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙක් එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුකමින් එළවා දමපු හැටි ප්‍රශ්න කරනවා..! අනේ පව්.. බලන්නකෝ කට්ටියගේ මූණවල්…! VIDEO I Sri Lanka Latest News

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper