• About us
  • Contact us
Sunday, June 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

CID නිලධාරියෙක් කුඩු සළිඳුගෙන් කෝටි 13ක අල්ලසක් ඉල්ලලා! CIDයට ගිය කොටුව මහේස්ත්‍රාත්ට කුඩු සළිඳුම කියලා! වහාම පරීක්ෂණයක් කරන්න මහේස්ත්‍රාත්වරයාගෙන් නියෝගයක්! Sri Lanka Latest News

July 27, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Share on WhatsAppShare on Facebook

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරියකු එහි රදවා සිටින සළිඳු මල්ෂික නොහොත්, කුඩු සළිඳු නැමැත්තාගෙන් රුපියල් කෝටි 13ක අල්ලසක් ඉල්ලා ඇතැයි, කියන සිද්ධියක් පිළිබඳව පරික්ෂණයක් ආරම්භ කර තිබේ.Sri Lanka Latest News

ඒ පිළිබඳව අනාවරණ වී ඇත්තේ, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව යටතේ රඳවා සිටින අදාල සැකකරු නිරීක්ෂණය කිරීම සඳහා කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ(26) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ගිය අවස්ථාවේදීය.

එහිදි, සළිඳු මල්ෂික නොහොත් කුඩු සළිඳු, මහේස්ත්‍රාත්වරයා වෙත දැනුම් දී ඇත්තේ, අදාල නිලධාරීයා තමාගෙන් අල්ලසක් ඉල්ලු බවත්, තමා ඒ පිළිබදව පසුගිය මැයි 31 වැනිදා එම ස්ථානයේ ස්ථානාධිපතිවරයාට ද දැනුම් දුන් බවයි.

ඒ පිළිබඳව සලකා බැලු කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඒ ගැන වහා පරික්ෂණයක් කර තමා වෙත වාර්තාවක් ලබාදෙන්නැයි, පොලිස්පතිවරායට නියෝග කළේය.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා අපරාධවලට සම්බන්ධ සැකකරුවන් වන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා සහ සලිඳු මල්ෂක නොහොත් කුඩු සළිඳු නැමැත්තන් මැඩගස්කරයේ දී අත්අඩංගුවට ගෙන පසුගිය මාර්තු 15 වෙනිදා මෙරටට රැගෙන ආවේය.

ඔවුන් වැඩිදුර විමර්ශන සදහා මේ වන විට රැදවුම් නියෝග මත රදවා ඇත්තේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේය.

SendShareShare
Previous Post

ලංකාවට තවත් ලෝක ලෙඩක් වැටෙයි! ලංකාවට එන්න නොදුන් ගැරී ආනන්දසංගරීට කැනඩා අගමැතිගෙන් කැබිනට් ඇමැතිකමක්! Sri Lanka Latest News

Next Post

බැලුම් පුම්බපු ඩ්‍රයිවර්ලා කෝටි 62ක සල්ලියක් ආණ්ඩුවට දඩ ගෙවලා! Sri Lanka Latest News

MORE NEWS

කවුරුවත් නොදන්න දූපතක් ගැන ලෝකම කතා කරපු දවසක්…! Sri Lanka Latest News
Exclusive

කවුරුවත් නොදන්න දූපතක් ගැන ලෝකම කතා කරපු දවසක්…! Sri Lanka Latest News

ඡන්දයෙන් බලය ගත් ආණ්ඩුව අද ඡන්ද හකුලලා! පළාත් සභා තියන්න! සජබයේ දිනුම නියතයි! ඡන්දය ගන්න විපක්ෂනායක සජිත් දෙකොන් සටනක් පටන් ගනී! මල්වතු-අස්ගිරි මහනාහිමිවරුන් හමුවී ආශිර්වාද ලබා ගනී! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බස් දෙන්න ආපු අය පන්නපු – ස්මාට් බෝඩ් දීපු අය එලවපු – අලුත් දේශපාලන වසන්තයේ මල් පිපෙන හැටි බලන්න එන්න! Sri Lanka Latest News
Exclusive

බස් දෙන්න ආපු අය පන්නපු – ස්මාට් බෝඩ් දීපු අය එලවපු – අලුත් දේශපාලන වසන්තයේ මල් පිපෙන හැටි බලන්න එන්න! Sri Lanka Latest News

Exclusive

කබීර්ලා රනිල් එක්ක මුලින්ම සාකච්ඡා කළ හැටි! වෙලාව යොදාගත් හැටි! සජිත් දවස වෙනස් කළ හැටි! ගිනි තියපු පුස්තකාලය රනිල් සජිත්ට පෙන්නපු හැටි! කිසිම මාධ්‍යක ගියේ නෑ! සජිත් රනිල් පැය එකහමාරක හමුවේ සම්පූර්ණ කතාව මෙන්න! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

හරිනිට දැන් වැඩ වැඩියිලු! වෘත්තීය සමිති එක්ක කතාකරන්නවත් වෙලාවක් නැතිලු! අඟහරුවාදා ලොකු දෙයක් වෙන්න යනවලු! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේවා මාසයකට දෙකකට කලින් ගත්ත තෙල්! මේ වෙලාවේ තෙල් මිල අඩු කරන්න බෑ.. -අගමැති! මේ ලංකාවේ..! VIDEO I Sri Lanka Latest News

ඉම්රාන්ව හිරේට දාලා පාකිස්තාන අගමැති පාර්ලිමේන්තුව විසුරුවන්න තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අඩු වීමේ වාසිය ජනතාවට දෙන්න! වහාම තෙල් මිල අඩු කරන්න.. -අගමැති! මේ පකිස්තානේ..! I Sri Lanka Latest News

Load More
ඉරාජ් හින්දා හිට් වුණු ක්ලියෝ පැට්‍රා අයියා…! ජොබ් එක ටෙලිකොම් වුණාට ඉන්නේ ආට් එක ඇතුළේ…! ඉරාජ් අයියා තමයි මගේ ටර්නින් පොයින්ට් එක…! මගේ ස්ටයිල් එකට කෙනෙක් තාම ලැබුණේ නැහැ…! නන්දික සමරසිංහ I Sri Lanka Latest News
Heart

‘ක්ලියෝ පැට්‍රා අයියා’ කිව්වම අද තරුණ පරපුරට අමුතු හැඳින්වීමක් අවශ්‍ය නැහැ. ඉරාජ් වීරරත්නගේ ජනප්‍රිය මියුසික් වීඩියෝවක් හරහා කතාබහට ලක්වූ ඔහු,...

Read more
කවුරුවත් නොදන්න දූපතක් ගැන ලෝකම කතා කරපු දවසක්…! Sri Lanka Latest News

කවුරුවත් නොදන්න දූපතක් ගැන ලෝකම කතා කරපු දවසක්…! Sri Lanka Latest News

ඡන්දයෙන් බලය ගත් ආණ්ඩුව අද ඡන්ද හකුලලා! පළාත් සභා තියන්න! සජබයේ දිනුම නියතයි! ඡන්දය ගන්න විපක්ෂනායක සජිත් දෙකොන් සටනක් පටන් ගනී! මල්වතු-අස්ගිරි මහනාහිමිවරුන් හමුවී ආශිර්වාද ලබා ගනී! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඡන්දයෙන් බලය ගත් ආණ්ඩුව අද ඡන්ද හකුලලා! පළාත් සභා තියන්න! සජබයේ දිනුම නියතයි! ඡන්දය ගන්න විපක්ෂනායක සජිත් දෙකොන් සටනක් පටන් ගනී! මල්වතු-අස්ගිරි මහනාහිමිවරුන් හමුවී ආශිර්වාද ලබා ගනී! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දැහැනට සමවදින රජ දහන එයි…! Sri Lanka Latest News

දැහැනට සමවදින රජ දහන එයි…! Sri Lanka Latest News

බස් දෙන්න ආපු අය පන්නපු – ස්මාට් බෝඩ් දීපු අය එලවපු – අලුත් දේශපාලන වසන්තයේ මල් පිපෙන හැටි බලන්න එන්න! Sri Lanka Latest News

බස් දෙන්න ආපු අය පන්නපු – ස්මාට් බෝඩ් දීපු අය එලවපු – අලුත් දේශපාලන වසන්තයේ මල් පිපෙන හැටි බලන්න එන්න! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.