විදුලි බල මණ්ඩලය සමාගම් 15කට කඩා විකිණීමට එරෙහිව ලබන 21 වැනිදා විහාර මහා දේවී උද්‍යානයේ දැවැන්ත මහා සමුලුවක් පැවැත්වීමට නියමිතය. Sri Lanka Latest News
ඒ සදහා විදුලි ක්ෂේත්‍රයේ සියලු වෘත්තීය සමිති නියෝජිතයන් එක්වීමට නියමිත බව රන්ජන් ජයලාල් මහතා පැවසීය.










