පොහොට්ටුවේ වළපනේ ආසන බලමණ්ඩලය අද දින එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. Sri Lanka Latest News
එහිදී හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ජවිපෙට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරමින් අදහස් දැක්වීමට පියවර ගත් අතර ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාටද ප්‍රබල ප්‍රහාරයක් එල්ල කළේය.










