අනුර කුමාර දිසානායක මහතාට ඉන්දියාවට ආරාධනා කළේ ඉදිරි ජනාධිපතිවරණයෙන් ඔහු ජයගන්නා බවට ඉන්දියාවෙන් කරන ලද සමීක්ෂණය ප්‍රතිඵල අනුව නම්, එම සමීක්ෂණය වහාම රටට හෙළිකරන ලෙස පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අභියෝග කරනවා. (Sri Lanka Latest News)
පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ගම්මන්පිල මහතා මේ බව සඳහන් කළා.