පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිරිල් ගාමිණී පියතුමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගියදා සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශයේ ඇතුළත් කරුණු ජනතාවට හෙළිකිරීමට හෙතෙම කටයුතු කර තිබෙනවා. (Sri Lanka Latest News)
මේ වන විට එම කරුණු සිරිල් ගාමිණී පියතුමා විසින් මාධ්‍ය හමුවක් කැඳවා හෙළිදරව් කරමින් සිටී.
අදාළ මාධ්‍ය හමුව සජීවීව නරඹන්න පහත සබැඳියෙන්.