ඇල්ල — වැල්ලවාය මාර්ගයේ කරඳගොල්ල ප්‍රදේශයේ දී බස් රථයක් බෝක්කුවකින් පහළට පෙරලීමෙන් පුද්ගලයකු මියගොස් තිබෙනවා. (Sri Lanka Latest News)
අනතුරෙන් තවත් පුද්ගලයන් හය දෙනකු තුවාල ලබා ඇති අතර, ඔවුන් උමාඔය ව්‍යාපෘතියේ සේවකයන් බව පොලිසිය සඳහන් කරයි.
මෙසේ අනතුරට ලක්ව ඇත්තේ රාත්‍රී වැඩ මුරය නිමාකර නිවෙස් බලා යමින් සිටි පිරිසක් රැගත් බසයකි.
lankadeepa










