වන්දනාකරුවන් පිරිසක් රැගෙන මාතර සිට පැමිණි බස් රථයක් අනුරාධපුර තන්තිරිමලේ ප්‍රධාන මාර්ගයේ ඔයාමඩුව මානිංගමුව ප්‍රදේශයේදී ඊයේ (30) රාත්‍රියේදී දළ ඇතකුගේ ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. (Sri Lanka Latest News)
බස් රථයේ ගමන් කළ කිසිවකුටත් අනතුරෙන් අනතුරක් සිදුව නොමැති අතර, බස් රථයට දැඩි අලාභ හානි සිදුව ඇති අයුරු දැකගත හැකියි.
Newsfirst










