කාබනික පොහොර වගාව එකවර සිදුකිරීමට යාමෙන් මතුව ඇති තත්ත්වයට විරෝධය පා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ නාවලපිටිය නිවස ඉදිරිපට පිදුරු මිටියක් සහ රෙද්දක් තැබීමට පියවර ගෙන ඇත.
සමගි ජන බලවේගයේ තරුණ සංවිධානය නියෝජනය කරන කණිෂ්ක ලැනරෝල් මහතා විසින් එය සිදු කොට තිබිණ.










