නිට්ටඹුව ගලපිටමඩ ප්‍රධාන මාර්ගයේ දුනුමාල කෝවිල අසලදී කැබ් රථයක් තුළ තිබී වෙඩිතබා ඝාතනය කළ පුද්ගලයකුගේ මළ සිරුරක් සොයාගෙන ඇත. (Sri Lanka Latest News)
පොලිසිය පවසන්නේ අද (14) උදෑසන මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි.
මෙලෙස කැබ් රථය තුළ මියගොස් සිටියදී සොයාගෙන ඇත්තේ දුනුමාලගේ සරත් වේරගොඩ නමැති අයෙකි.
dasathalankanews










