• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නොහිතපු විදිහට ඉල්ලුම වැඩිවෙයි! පිළිකා සෛල නසන බෙහෙත නිෂ්පාදනය කරන දේශීය සමාගමට ලොකු ප්‍රශ්නයක් ඇවිත්! බෙහෙතෙන් ගන්න ලාබයෙන් ලොකු වැඩකුත් කරන්න ලෑස්ති වෙයි! VIDEO I Sri Lanka Latest News

August 2, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
නොහිතපු විදිහට ඉල්ලුම වැඩිවෙයි! පිළිකා සෛල නසන බෙහෙත නිෂ්පාදනය කරන දේශීය සමාගමට ලොකු ප්‍රශ්නයක් ඇවිත්! බෙහෙතෙන් ගන්න ලාබයෙන් ලොකු වැඩකුත් කරන්න ලෑස්ති වෙයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කොළඹ විශ්ව විද්‍යාලයේ ජෛව රසායන, අණුක ජීව විද්‍යා සහ ජෛව තාක්ෂණ ආයතනය විසින් පර්යේෂණාත්මකව නිෂ්පාදනය කළ පිළිකා සෛල නාශක හැකියාවෙන් VERNOLAC ලෙස නම්කර ඇති මෙම ඖෂධය නිෂ්පාදන කටයුතු මේ වන විට සිදු කරනු ලබන්නේ Fadna සමාගමයි.Sri Lanka Latest News

අන්තර්ජාල නාලිකාවක් සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් එම ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ චමේන්ද්‍ර සෝමතුංග මහතා පවසන්නේ මෙම ඖෂධයට මේ වන විට ශ්‍රී ලංකාව තුළ විශාල ඉල්ලුමක් ලැබී ඇති බවයි.

නව නිෂ්පාදන සිදු කිරීමේ අරමුණින් කොළඹ විශ්වවිද්‍යාලය සමඟ එක්ව මෙම ඖෂධය නිෂ්පාදනය කිරීමේ කටයුත්තට තම ආයතනය මැදිහත් වුවද මේ වන විට එම ඖෂධයට ඇති ඉල්ලුම හමුවේ තමන් ද දැඩි කම්පාවකට පත්ව සිටින බව සඳහන් කර තිබෙනවා.

එවැනි වටපිටාවක් තුළ මෙම පිළිකා නාශක පෝෂණ ඖෂධය අලෙවි කොට ලාබ ඉපයීම වෙනුවට ලැබෙන ශුද්ධ ලාභය පිළිකා රෝගීන්ගේ සුභසාධනය වෙනුවෙන් වැය කිරීම සඳහා අරමුදලක් පිහිටුවීමට තම ආයතනය තීරණය කර ඇති බවද ඔහු මෙම සාකච්ඡාවේදී පවසා තිබෙනවා.

විශ්ව විද්‍යාල මගින් විද්‍යාත්මක පර්යේෂණ ඇසුරින් තහවුරු කරගත් ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත නිෂ්පාදිත නිෂ්පාදනය වෙනුවෙන් තම ආයතනය ප්‍රමුඛතාවය ලබා දෙන බවද ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

SendShareShare
Previous Post

පලෙයි තල් අරණ ගිනිගනී! පාඩුව මිල කරන්න බෑ! යුද්දෙ කාලෙවත් මෙහෙම වුණේ නෑ! Sri Lanka Latest News

Next Post

මෙන්න අවුරුදු 6ක අපේ පුංචි කෙල්ලෙක් ගිනස් වාර්තාවක් තියලා! කිලෝමීටර් 2ක් විනාඩි 14න් පාගමනින් ගිහින්! Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

පාසල්වලට ස්මාර්ට්ෆෝන් අරන් ඒම තහනම් කරයි! දරුවන් සමාජ මාධ්‍ය මාරයාගෙන් බේරාගන්න පාසල් රැසක් දැඩි තීන්දුවක! I Sri Lanka Latest News
Exclusive

‘අන්තර්ජාලය නිසා දරුවන් මියයනවා!’ බාල වයස්කරුවන්ට කැනඩාවෙත් සෝෂල් මීඩියා තහනම්! කලින්ම ඕස්ට්‍රේලියාවත් කළා! I Sri Lanka Latest News

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News

පානදුරේදී බොරුවක් කියලා පච වුණා! දැන් දෙවැනි බොරුවත් අතේ පත්තු! පොහොට්ටුව ලොකු සද්දයක් දාලා පෙරේදා සජබෙන් ගත්ත කෙනා බලංගොඩ ආසන සංවිධායක නෙමෙයිලු! පොහොට්ටුවට මේ මොකද්ද වෙන්නේ? ඇයි මෙහෙම මිනිස්සුන්ව අන්දවන්නේ..? VIDEO I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු ඉහළ අධිකරණවල ගරු විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවිම සම්බන්ධයෙන් රට තුළ බරපතල සංවාදයක් මතුව තිබෙන බවත්...

Read more
පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

පාසල්වලට ස්මාර්ට්ෆෝන් අරන් ඒම තහනම් කරයි! දරුවන් සමාජ මාධ්‍ය මාරයාගෙන් බේරාගන්න පාසල් රැසක් දැඩි තීන්දුවක! I Sri Lanka Latest News

‘අන්තර්ජාලය නිසා දරුවන් මියයනවා!’ බාල වයස්කරුවන්ට කැනඩාවෙත් සෝෂල් මීඩියා තහනම්! කලින්ම ඕස්ට්‍රේලියාවත් කළා! I Sri Lanka Latest News

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper