රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ යහපාලන ආණ්ඩු සමයේ රුසියාවෙන් ගෙන්වූ පිළිකා ඖෂධයක් පිළිබදව වහාම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස සිවිල් ක්රියාකාරියකයකු වන ජාමිණී කමන් තුෂාර මහතා විසින් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.Sri Lanka Latest News
මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස ජනාධිපති කොමිෂන් සභාව මගින්ද නිර්දේශ කර ඇති බව ඒ මහතා සදහන් කර සිටියේය.










