ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුව මෙවර ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට තීරණය කොට ඇත. Sri Lanka Latest News
එම පක්ෂයේ නායක බැසිල් රාජපක්ෂ මහතා විසින් එම අපේක්ෂකයා දැනටමත් තෝරාගෙන අවසන් බවද දැනගන්නට තිබේ.
මුල් වටයේදී එම අපේක්ෂකයා අකුරු තුනක නමක් ඇති අයකු බව කියැවුණද, අපට ලැබී ඇති විශ්වසනීය තොරතුරුවලින් කියැවෙන්නේ එම අපේක්ෂකයාගේ නමට අකුරු හතරක් ඇති බවය.