• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජල සම්පාදන අමාත්‍යංශයට ලැබුණු කෝටි 4ක වාහනයක් කිසිම වැඩක් නොගෙන ඔහේ තියෙන්න ඇරලා! තවත් වාහන 3කටත් ඒ සන්තෑසියමයි! I Sri Lanka Latest News

June 2, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
ජල සම්පාදන අමාත්‍යංශයට ලැබුණු කෝටි 4ක වාහනයක් කිසිම වැඩක් නොගෙන ඔහේ තියෙන්න ඇරලා! තවත් වාහන 3කටත් ඒ සන්තෑසියමයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජලසම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයට චීන රජය ප්‍රදානයක් වශයෙන් ලබාදී ඇති  රුපියල් කෝටි  4ක් පමණ වටිනා  ඡංගම ජල තත්ව පරීක්ෂණ රථය  කිසිදු පරීක්ෂණ කටයුත්තක් සඳහා යොදා නොගෙන අමාත්‍යංශ පරිශ්‍රයේ ගාල්කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළඅලුත්ම  වාර්තාවක සඳහන් වේ.

එසේම අමාත්‍යාංශයේ තවත් වාහන තුනක් එහි කටයුතු සඳහා යොදා නොගෙන අමාත්‍යාංශ පරිශ්‍රයෙහි  ගාල් කර ඇති බවද  එම වාර්තාවේ දැක්වෙයි.

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයට අයත් වාහන හතරක් පසුගිය වසරේදී  ජලසම්පාදන සහ  වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය කාර්ය මණ්ඩලයේ පරිහරණයට මුදල් අමාත්‍යාංශයේ  අවසරයකින් තොරව යොදාගෙන  ඇතැයිද  විගණන විමර්ශනවලදී තොරතුරු අනාවරණයවී ඇත.

රාජ්‍ය ව්‍යවසාය අරමුදල්වලින්  මිලදී ගත් වාහන අමාත්‍යාංශ දෙපාර්තමේන්තු හා අනෙකුත් ආයතන පාවිච්චි කරන්නේ නම් ඒ සඳහා මුදල් අමාත්‍යාංශයේ පූර්ව අනුමැතියක්  ගත යුතු බව  ජාතික විගණන කාර්යාලය පවසයි.

මේ අතර අමාත්‍ය වරයාගේ පෞද්ගලික ලේකම්වරයාට ලබාදී තිබු රුපියල් එක්කෝටි විසි ලක්ෂයක් පමණ වටිනා වාහනයක් රාජ්‍ය අමාත්‍යාංශය අහෝසිවීමෙන් පසු අමාත්‍යාංශයට බාරදී තිබූ අවස්ථාවේදී අනතුරට ලක්ව ඇති බවත්  මේ පිළිබඳව පොලීසිය දැනුවත් නොකිරීම නිසා එහි අලූත්වැඩියා වියදමවූ රුපියල් පන්ලක්ෂ හැත්තෑ දෙදහසක  මුදල  ගෙවීම රක්ෂණ ආයතනය ප්‍රතික්ෂේප කර තිබූ බවත් විගණන අංශ පවසයි.

කෙසේ නමුත් රජයට  සිදුවූ පාඩුවට වගකිවයුතු අය හඳුනාගෙන ඔවුන්ගෙන් එම මුදල් අයකරගැනීමට මේ වර්ෂයේ මාර්තු 27 වැනිදා වනවිටද කටයුතු කර නොතිබූ බව  ජාතික විගණන කාර්යාලය පවසයි.

මේ තොරතුරු සඳහන් වන්නේ ජලසම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ 2022 වාර්ෂික කාර්ය සාධන වාර්තාවේය.

Ministry of Water Supply

SendShareShare
Previous Post

නතාෂා නිසා දැන් එක්ස්ප්‍රස් පර්ල් නැවේ වන්දි ගැනීමත් අමතක වෙලා නේද? මේ හදන්නේ රටේ ඇත්ත ප්‍රශ්න යට ගහන්නද? VIDEO I Sri Lanka Latest News

Next Post

අදත් තැන් කීපයකටම වහිනවා…! එලියට යද්දි කුඩ අරන් යන්න I Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper