බුදුදහමට අපහාස කළ බව කියන නතාශා එදිරිසූරය ඇතුලු පිරිසට දඩුවම් දිය යුතු නමුත් ඒ හරහා රටේ සැබෑ ප්‍රශ්න යට ගැසීමට ඉඩ දිය නොහැකි බව නිදහස ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණපාල රත්නසේකර මහතා පැවසීය.
ඒ මහතා කියා සිටියේ මේ වනවිට එක්ස්ප්‍රස් පර්ල් නැවේ වන්දි මුදල පිළිබද කිසිවකුත් කතා නොකරන බවත්, එම සිදුවීම යට යමින් තිබෙන බවත්ය.
Natasha Express Pearl ship










