• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රට වටෙන්ම මොනවද මේ වාර්තා වෙන්නේ! කළුතර සිසුවියගේ මරණයේ රස්නය යන්නත් කලින් ගම්පොළ අවුරුදු 22ක තරුණියක් ඝාතනය කර වළලලා! ගමේ එළුවන් බලාගන්නා කොල්ලෙක් අල්ලයි! දූෂණය කරන්නත් හදලා!

May 13, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!
Share on WhatsAppShare on Facebook

ගම්පොළ, වැලිගල්ල, ඇල්පිටිය ප්‍රදේශයේදී පසුගිය 7 දා අතුරුදන් වූ පාතිමා මුනවුවරා නැමැති 22 හැවිරිදි තරුණිය ඝාතනය කර වළ දමා තිබියදී සොයා ගත් බව පරීක්ෂණ පවත්වන ගම්පොළ පොලිසිය පවසයි.

සිය සේවා ස්ථානය වන ගෙලිඔය ඖෂධ හල වෙත යෑම සඳහා ඇය පසුගිය ඉරිදා (7) උදෑසන නිවෙසින් පිටත්ව ඇති අතර, ඊට මීටර 100ක් පමණ දුරින් පිහිටි ඇල්පිටිය පල්ලියේ සීසීටීවී කැමරාවල ඇය සටහන්ව ඇතත් ඉන් පසු ඇය ගැන හෝඩුවාවක් නොතිබූ බව ඥාතීහු ප්‍රකාශ කර තිබිණි. පාතිමා පිළිබඳ එදින සිට සොයා බැලුවද කිසිදු තොරතුරක් නොලද නිසා ඊයේ (12) දින උදෑසන ඇයගේ ජංගම දුරකතනයේ දත්ත ලබාගැනීම සඳහා ගම්පොළ පොලිසිය හා ඇයගේ සොහොයුරකු එම දුරකතන සමාගම පිහිටි කොළඹ ප්‍රධාන කාර්යාලය වෙත ගොස් තිබුණේ උසාවි නියෝගයක්ද සමඟිනි.

මේ අතර එම ප්‍රදේශයේ 24 හැවිරිදි තරුණයකු පිළිබඳ ලද තොරතුරු අනුව ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී මේ ඝාතනයේ සියලු තොරතුරු ඔහුගෙන් හෙළි වී ඇත.

සිද්ධියට සැකපිට කිහිපදෙනෙකු සම්බන්ධයෙන් ගම්පොළ පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබු අතර ප්‍රදේශයේ එළුවන් බලාගන්නා අයෙකු අත්අඩංගුවට ගැනෙන්නේ ඒ අනුවය.

ෆාතිමා සේවා ස්ථානයට යෑම සඳහා නිවෙසේ සිට කිලෝමීටර් 2ක් පමණ පා ගමනින් වැලිගල්ල දක්වා යා යුතු ඇත. එම මාර්ගයේ බොහෝ ස්ථාන පාළු ස්වභාවයක් ගන්නා අතර, පළමු සීසීටීවී කැමරාවෙන් පසු එවැනි පාළු ස්ථානයකදී මේ තරුණයා ඇය ඉදිරියේ පෙනී සිට අතින් අල්ලා පොල්වත්තක කැලෑබද ප්‍රදේශයට ඇය කැඳවා ගැනීමට උත්සාහ දරා ඇත. එහෙත් ඇය එයට විරුද්ධත්වය පළ කොට ඒ බව පියාට පවසන බව කීවත්, මොහු එම තරුණිය ඇදගෙන ගොස් දූෂණය කිරීමට උත්සාහ ගෙල මිරිකා ඇය මරා දැමූ බව පවසයි. අනතුරුව ඇයගේ සිරුර පොල්වත්තේ කැලෑ රොදක් ළඟ වළ දමා, එයට උඩින් පොල් අතු ආදිය දමා තිබේ. ඇය පැලඳ සිටි සෙරෙප්පු හා වතුර බෝතලය කැලෑවට විසි කළ ඔහු ගමට ගොස් දින 6කට පසු ඊයේ (12) සවස මේ සියලු තොරතුරු හෙළි කළේය.

ඒ අනුව ගම්පොළ වැඩබලන කොට්ඨාස භාර පොලිස් අධිකාරි රොෂාන් අමරසිංහ, ගම්පොළ මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්සිරි ප්‍රනාන්දු, අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කුමාරසිරි, ස්ථානීය පරීක්ෂණය අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චම්පික විමලරත්න යන නිලධාරීන් ඇතුළු පොලිස් කණ්ඩායම් එහි ගොස් සියලු ආරක්ෂාවන් යොදවනු ලැබීය. මේ ආරංචියත් සමඟ විශාල පිරිසක් එම ස්ථානයට පැමිණ තිබූ අතර සැකකරු එම ස්ථානයෙන් ගෙන යන ලදි.

සිද්ධිය ගම්පොළ මහේස්ත්‍රාත් අධිකරණය වෙත හා මහනුවර අධිකරණ වෛද්‍යවරයා වෙත වාර්තා කළ අතර, ඒ අනුව අද (13) ෆාතීමා වළ දමා ඇති ස්ථානය පරීක්ෂා කිරීමට නියමිතය.

SendShareShare
Previous Post

කොස්ලන්දේ කෑම්පින් කරද්දී අලියා ගහලා තිබුණේ නිතරම රට වටේ ලස්සන තැන් බලන්න ගිහින් සමාජ මාධ්‍යයට වීඩියෝ එක්කරන යුවළකට! තරුණිය මාතර හෙද සේවිකාවක්! VIDEO

Next Post

ජනාධිපතිගේ අස්වැසුමේ ‘ලොස්’ තැන් සජිත් ‌පාර්ලිමේන්තුවට පෙන්වා දෙයි! ප්‍රතිලාභීන් තෝරන විදිහ වැරදියි! බිලියන 824න් 331ක්ම පරිපාලන වියදම්! මේක අස්වැසුමක් නෙමෙයි ‘ඇස් වැසුමක්’! VIDEO

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.