• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපතිගේ අස්වැසුමේ ‘ලොස්’ තැන් සජිත් ‌පාර්ලිමේන්තුවට පෙන්වා දෙයි! ප්‍රතිලාභීන් තෝරන විදිහ වැරදියි! බිලියන 824න් 331ක්ම පරිපාලන වියදම්! මේක අස්වැසුමක් නෙමෙයි ‘ඇස් වැසුමක්’! VIDEO

May 13, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
මහබැංකුව ස්වාධීන කරන පනත කල් යයි! ‘විපක්ෂයට අධ්‍යයනය කරන්න කාලය අවශ්‍යයි! පනත ගේන එක කල්දාන්න!’ විපක්ෂනාය‍ක ජනාධිපතිගෙන් ඉල්ලයි! ‘කල් දෙන්න සූදානම්!’ ජනාධිපතිගෙන් ක්ෂණික පිළිතුරක්!
Share on WhatsAppShare on Facebook

අස්වැසුම වැඩසටහනට පදනම් වූ 2002 අංක 24 දරණ පනත එවක බලයේ සිටි එක්සත් ජාතික පක්ෂය ගෙන ආ බවත් ඒ අවස්ථාවේ දී එවක පාර්ලිමේන්තුවේ සිටි බන්දුල ගුණවර්ධන, එස්.එම්. චන්ද්‍රසේන, පවිත්‍රා වන්නිආරච්චි යන මන්ත්‍රීවරුන් මෙයට විරුද්ධ මත ප්‍රකාශ කළත් මේ වන විට වසර ගණනාවකට පසුත් එම ප්‍රතික්ෂේප කළ සියලු දෙනාට මේ පනතට පක්ෂ වීමට සිදු වූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

2001 – 2004 ආණ්ඩුවේ රවී සමරවීර ඇමතිවරයා විසින් ගෙන ආ මෙම පනත තුළින් ලබා දෙන ප්‍රතිලාභ දේශපාලන භේදයකින් තොරව සුදුස්සන්ට ලබා දීම අරමුණු වුවත් එවක සිටි බහුතරයක් එයට විරුද්ධ වූ නමුත් වසර 21කට පසු එය පිළිගැනීම සතුටට කරුණක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

2022 පෝෂණ මාසයේ දත්ත අනුව වයස අවුරුදු 5ට අඩු කුමන ආකාරයක හෝ මන්ද පෝෂණ ලක්ෂණ පෙන්වන දරුවන් 59761ක් සිටින බවත් පාසල්වල 1-7 ශ්‍රේණිවල දරුවන් අතර 332842ක් සිටින බවත් ලක්ෂ 10කට වැඩි දරුවන් ප්‍රමාණයක් උද්ගත වි ඇති තත්ත්වය තුළ අලුතින් මන්දපෝෂණ කණ්ඩායමට ඇතුළත් වී ඇති බවත් 2022 වන විට කුරු වීම සියයට 9.2ක් බවත් කෘෂ වීම 2022 සියයට 10.1ක් බවත් අඩු බර දරුවන් 2021 සියයට 12.1ක් වුවත් 2022 15.3%ක් වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය. මෙවැනි වර්ධනීය තත්ත්වයක් තුළ අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක වුවත් එය මේ වන විට අස්වැසුමකට වඩා ඇස් වැසුමක් වි ඇති බවත් මෙහි අඩුපාඩු රැසක් ඇති බවත් පැවසීය.

මෙහි මුළු වියදම බිලියන 824ක් වුවත් පරිපාලන වියදම් බිලියන 331ක් හෙවත් 40%ක් වී ඇති බවත් මෙය නිවැරදි විය යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මෙම පරිපාලන වියදම් අඩු කර බංකොලොත් රටක් මේ අයුරින් ගොඩගත නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය. එසේම ප්‍රතිලාභීන් තොරන ක්‍රමවේදයේ ද ගැටලුවක් ඇති බවත් ඒ අනුව ප්‍රතිලාභීන් සොයා ගැනීමේ දි විදුලි පාරිභෝජනය මත සැබෑ දුප්පතුන් සොයා ගත හැකි බවට විද්‍යාත්මකව සනාථ වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අස්වැසුම වැඩසටහන සාර්ථක කර ගැනීමට විපක්ෂයෙන් පවා උදව් ලැබෙන බවත් 75 වසරක ඉතිහාසය තුළ විපක්ෂයක් කිසිම සංවර්ධන වැඩකටයුතු සිදු නොකළ නමුත් මේ වන විට සමගි ජන බලවේගය විශාල සංවර්ධන වැඩ කරන බවත් එම නිසා මේ අස්වැසුම වැඩසටහන හරහා ජනතාවට සෙතක් වෙනවා නම් ඒ සඳහා ඕනෑම අවස්ථාවක සමගි ජන බලවේගය සහාය පළ කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

රට වටෙන්ම මොනවද මේ වාර්තා වෙන්නේ! කළුතර සිසුවියගේ මරණයේ රස්නය යන්නත් කලින් ගම්පොළ අවුරුදු 22ක තරුණියක් ඝාතනය කර වළලලා! ගමේ එළුවන් බලාගන්නා කොල්ලෙක් අල්ලයි! දූෂණය කරන්නත් හදලා!

Next Post

සජිත් පොහොට්ටුවෙයි යූඑන්පියෙයි ජවිපෙයි පොදු සතුරා බවට පත්වුණේ කොහොමද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.