• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තවත් ඛේදවාචකයක්! තලෙයිමන්නාරමේ අවුරුදු 10ක ගැහැනු ළමයෙක් අපයෝජනය කර මරා දමලා! වත්තක මුරකරුවෙක් අත්අඩංගුවට අරන්! Sri Lanka Latest News

February 16, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
85 හැවිරිදි ආච්චි අම්මා ඝාතනය කළ 25 හැවිරිදි මුණුබුරා අත්අඩංගුවට I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

තලෙයිමන්නාරම, උ‍ෟරුමලෙයි ප්‍රදේශයේ දස හැවිරිදි ගැහැණු දරුවකු අපයෝජනය කර ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයකු සැකපිට  අද(16) උදෑසන අත්අඩංගුවට ගත් බව තලෙයිමන්නාරම පොලිය කියයි.Sri Lanka Latest News

ගැහැණු දරුවකු අතුරුදහන්වීමක් පිළිබඳ තලෙයිමන්නාරම පොලිසිය ට පෙරේදා ලැබුණ පැමිණිල්ලක් අනුව ප්‍රදේශවාසීන් හා එක්ව ප්‍රදේශයේ සිදුකළ පරීක්ෂා කිරීමකදී දැරියගේ ් නිවස අ‍ාසන්නයේ පොල් වත්තක් තුල තිබී ඝාතනය කළ  සිරුර හමුවූ බව පොලිසිය පැවසීය.

එලෙස ඝාතනය කොට අ‍ැත්තෙ තලෙයිමන්නාරම, උ‍ෟරුමලෙයි හි පදිංචි දස හැවිරිදි ගැහැණු දරුවෙකි.. 

සැකකරු ත්‍රිකුණාමලයේ  පදිංචි අවුරුදු 55 වයසැති පුද්ගලයෙකි. ඔහු  ප්‍රදේශයේ ඉඩම් හිමි අයකුගේ වත්තක් මුරකිරීම සදහා පැමිණි අයකු බවට අනාවරණය වූ බවත් පැවසීය. 

දැරිය දිවා කාලයේ අසළ වෙළෙදසැළකට ගොස් නැවත නිවසට පැමිණෙමින් සිටියදී අතුරුදහන්ව අ‍ැති බවත් මිත්තණිය විසින් රාත්‍රිය වනතෙක් දැරිය සොයා අ‍ැති අතර අනතුරුව පොලිසියට පැමිණිලි කොට අ‍ැති බවත් පොලිසිය පැවසීය.

දැරිය ඝාතනය කළ අයුරු මෙතෙක් අනාවරණය නොවූ බවත් ගෙල සිරකර ඝාතනය කරන්නට අ‍ැති බවට සැකපලකරන බවත් පොලිසිය සඳහන් කළේය. 

SendShareShare
Previous Post

රනිල් ඊශ්‍රායලයේ ප්‍රවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරිය හමුවෙයි! Sri Lanka Latest News

Next Post

කොළඹ ජාතික රෝහල උණුසුම්! සුළු සේවකයන් නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනව කාමරයේ හිරකරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

Load More
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අප රටට ජාතික වන සංරක්ෂණ සහ වන ජීවි ප්‍රතිපත්තියක දැඩි අවශ්‍යතාවක් ඇති බවත් අප රටේ දැනට ඇත්තේ ඒ ඒ වෙලාවට...

Read more
ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper