• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉන්දියාවෙන් අල්ලපු 9 දෙනා ගැන තවත් ‌බරපතළ තොරතුරු හෙළිවෙයි! ලංකාවට මහපරිමාණෙන් කුඩු ගෙන්වන කොළඹ පදිංචි සී. ගුණසේකරන්වත් අල්ලලා! කොළඹ ඉඳන් කොටි සංවිධානෙට යළි පණ දෙන්න හදන කෙනත් ඉඳලා! කුඩු බිස්නස් එක මැද ඉන්නේ පකිස්ථානයේ හාජි සලීම්!

December 20, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
කොටි යළි නැගිටින්නයි හදන්නේ! ඉන්දියාව කොටින්ගේ ආයුධ රැසක් සොයාගනී! දෙන්නෙක් අල්ලයි! රහසිගත රැස්වීමුත් පවත්වලා!
Share on WhatsAppShare on Facebook

ත්‍රස්තවාදී සංවිධානයක් වන දෙමළ ඊළාම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය යළි නගා සිටුවීම, ලංකාවට මත්ද්‍රව්‍ය සහ අවිආයුධ මහාපරිමාණයෙන් ගෙන්වීම යනාදිය සම්බන්ධයෙන් ප්‍රබල චෝදනා එල්ල වී ඇති ශ්‍රී ලාංකිකයන් 9 දෙනකු ඉන්දියාවේ ජාතික විමර්ශන ඒජන්සිය (NIA) විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගෙන ඇත්තේ පාකිස්ථානු ජාතික මහාපරිමාණ මත්‍ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන හාජි සලීම් සමග එක්ව එල්.ටී.ටී.ඊය නැවත පණ ගැන්වීමේ කුමන්ත‍්‍රණයේ ප‍්‍රධාන පුද්ගලයා වූ කොළඹ පදිංචි සී. ගුණසේකරන් හෙවත් ගුණා නමැති අයයි.

පුෂ්පරාජා නොහොත් පූකුඩිකන්නා; මොහොමඩ් අස්මින්; අලහප්පෙරුමග සුනිල් ගාමිණී ෆොන්සේකා, ස්ටැන්ලි කෙනඩි ප්‍රනාන්දු, ලඩියා චන්ද්‍රසේන, ධනුෂ්ක රොෂාන්, වෙල්ලාල සුරංග සහ තිලිපන් යන අයද මෙහිදී අත්අඩංගුවට පත්ව ඇත.

දිල්ලියේ ත්‍රස්ත මර්දන නිලධාරියෙකු ප්‍රකාශ කළේ හාජි සලීම් යනු පකිස්ථානයේ සිට ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය සහ ආයුධ ජාවාරමේ විශාලතම ජාලයක් පවත්වාගෙන යන අයකු බවයි.

වාර්තාව හින්දුස්තාන් ටයිම්ස් පුවත්පතෙනි.

SendShareShare
Previous Post

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය වහලා දායි! කැබිනට්ටුව තීන්දුවක් ගනී!

Next Post

සීනි සමාගම ‌‌ගොඩගන්න මෙහෙයුම මේජර් ජනරාල් සාරදට බාරදෙයි!

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.