• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය වහලා දායි! කැබිනට්ටුව තීන්දුවක් ගනී!

December 20, 2022
in Exclusive
Reading Time: 1 min read
A A
මේ කරන වැඩේ වහාම නවත්වන්න! වරායෙන් රනිල්ට ලියුමක්! දුම්රියෙන් බන්දුලට ලියුමක්! ඔන්න කලින් කිව්වෙ නෑ කියලා කියන්න එපා! (VIDEO)
Share on WhatsAppShare on Facebook

සියලූම මහනායක ස්වාමීන් වහන්සේලාගේ හා ආගමික නායකයින්ගේ පූර්ණ සහභාගීත්වයෙන් සැකසෙන අලුත් සංශෝධන හා කොන්දේසිවලට යටත්ව බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය නැවත විවෘත කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අද (20) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

“පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලය තේරවාදී බෞද්ධ දර්ශනයත් මේ රටේ ශාසනික උන්නතියත් සඳහා සම්පූර්ණයෙන්ම ආගමික නායකයින්ගේ උපදේශකත්වය යටතේ උත්තරීතර පරමාර්ථ සහිතව පිහිටවපු ආයතනයක් බව ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයට දැනුම්දුන්නා. නමුත් පිහිට වූ උතුම් පරමාර්ථවලින් බැහැරව අනෙකුත් විශ්වවිද්‍යාල මට්ටමත් වඩා දරුණු අන්දමෙන් නවක වධය, ප්‍රචණ්ඩත්වය හා අනෙකුත් විනය විරෝධී කටයුතු රාශියක් සිදුවෙන බව ඔප්පු කරලා පෙන්නලා තියෙන තත්ත්වයක් තුළ කැබිනට් මණ්ඩලය තීන්දු කළා මේ විශ්වවිද්‍යාලය මහනායක හිමිවරු ඇතුළු බෞද්ධ ආගමික නායකයින්ගේ පූර්ණ සංශෝධන සහිතව මිස යළි විවෘත කරන්නේ නෑ කියන තීන්දුව කැබිනට් මණ්ලය ගත්තා. ඒ සඳහා අවශ්‍ය වාර්තා ලබාගෙන සියලුම මහනායක ස්වාමීන් වහන්සේලාත් මේ හා සම්බන්ධ වෙන බෞද්ධ ආගමික නායකයින්ගෙත් පුර්ණ ලෙස සහභාගීත්වයෙන් සැකසෙන අලුත් සංශෝධන හා කොන්දේසිවලට යටත්ව තමයි පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාල නැවත විවෘත කරන්නේ. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයක්.”

SendShareShare
Previous Post

ආණ්ඩුව ඉස්කෝල ඇතුළේ කුඩු හොයද්දි විපක්ෂනායක දරුවන්ගේ අධ්‍යාපනයට හයියක් දෙන්න තවත් බස් එකක් අරගෙන මහරගම ඉස්කෝලෙකට යයි! කුඩු ගැන කරපු කතාව අහන්න! (VIDEO & PHOTOS)

Next Post

ඉන්දියාවෙන් අල්ලපු 9 දෙනා ගැන තවත් ‌බරපතළ තොරතුරු හෙළිවෙයි! ලංකාවට මහපරිමාණෙන් කුඩු ගෙන්වන කොළඹ පදිංචි සී. ගුණසේකරන්වත් අල්ලලා! කොළඹ ඉඳන් කොටි සංවිධානෙට යළි පණ දෙන්න හදන කෙනත් ඉඳලා! කුඩු බිස්නස් එක මැද ඉන්නේ පකිස්ථානයේ හාජි සලීම්!

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

වත්තල පොලිස් වසමට අයත් පල්ලියවත්ත, මට්ටක්කුලිය පාලම (කදිරාන පාලම) ආසන්නයේ පිහිටි උත්සව ශාලාවකට ඊයේ (23) රාත්‍රියේ එල්ල වූ වෙඩි ප්‍රහාරයකින්...

Read more
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.