• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගුරු සේවයට 8000ක් බඳවා ගන්නවා! මේ අයට අවස්ථාව අහිමි වෙලා! ප්‍රාථමික සේවා උපාධිධාරීන්ගේ අසාධාරණයක් සජිත් පාර්ලිමේන්තුවට අරන් එයි! VIDEO I Sri Lanka Latest News

June 7, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
සරසවිවල ළමයින්ට විතරක් නෙමෙයි රෝයල් එකේ ළමයින්ටත් කඳුළු ගෑස් ගැහුවා! කෝ මේ අධ්‍යාපන ඇමැතිතුමා! ඔබතුමා මොකද කියන්නේ? සජිත් සුසිල්ගේ මූණටම අහයි! VIDEO
Share on WhatsAppShare on Facebook

රාජ්‍ය සේවයේ සිටිනා ප්‍රාථමික සේවා උපාධිධාරීන්ට (කම්කරු, මුරකරු, කාර්යාල කාර්ය සහායක, සෞඛ්‍ය කාර්ය සහායක වැනි) සිදු වී ඇති දැඩි අසාධාරණයක් සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (6) පාර්ලිමේන්තුවේ අවධානය යොමු කළේය.

ඒ අනුව මේ වසරේ ගුරු සේවය සඳහා උපාධිධාරීන් 8000ක් බඳවා ගන්නා බවට පුවත්පත් වාර්තා පළ වුවත් ඒ සඳහා රාජ්‍ය සේවයේ ප්‍රාථමික සේවා තනතුරුවල සේවය කරන අයට අවස්ථාවට අහිමි වන බවත් මෙම පත්වීම් ලබා දෙන්නේ 2019/ 20 වසරවල බඳවා ගත් අභ්‍යාසලාභී උපාධිධාරින් ලෙස බඳවා ගත් සංවර්ධන නිලධාරීන්ට බවත් වාර්තා වේ. මෙම ප්‍රාථමික සේවාවල නිරතව සිටින පුද්ගලයන්ට බාහිර උපාධි සහ අභ්‍යන්තර උපාධි පවතින නමුත් ඔවුන් සිටිනා ශ්‍රේණිය අනුව ඔවුන්ට උසස්වීම් ලබා ගත නොහැකි බවත් මෙය දැඩි මානුෂීය ගැටලුවක් හෙයින් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය.

එසේ ම එකම විශ්වවිද්‍යාලයේ එකම වසරේ එකම පීඨයේ එකටම උපාධි ගත් අය පවා ඉහළ සහ පහළ තනතුරුවල මේ ආකාරයෙන් සිටීම දැඩි මානුෂීය ගැටලුවක් බවත් ඊට අමතරව මේ වන විට ඇතිව තිබෙන ගුරු හිඟය පියවීමට මෙම ප්‍රාථමික සේවා තනතුරුවල සිටින උපාධිධාරීන් ද යොදා ගත හැකි නම් එය වඩාත් යෝග්‍ය බවත් විපක්ෂ නායකවරයා මෙහි දී තවදුරටත් පැවසීය.

sajith premadasa

SendShareShare
Previous Post

අද මිලිමීටර 100 ඉක්මවලා වහිනවා! සමහර තැන්වල ගිගුරුම් සහිත වැසි! සුළි කුණාටුවකුත් එන්න වගේ! I Sri Lanka Latest News

Next Post

නීතිය ශක්තිමක් වුණත් ස්වාධීන විය යුතු ආයතන අද ස්වාධීන නෑ! අපි එළියේ සිට සටන් කළත් ස්වාධීන විය යුතු අයට ඒ ගැන කැක්කුමක් නෑ! අලුත් නීති ගේද්දි ජනතා අදහස් විමසන්න ඕනේ! මන්ත්‍රී කෙනෙක් රත්තරන් ගෙනාවාම දඩය ගැහුවෙ 10%යි! වෙන රටක නම් මන්ත්‍රී අයින් වෙනවා! අපරාධ වරදකට වැරදිකරුවෙක් වෙච්ච කෙනෙක් කැබිනට් ඇමැතිකමක් දරනවා! මේ සංස්කෘතියට හැමෝම විරුද්ධ වෙන්න ඕන! නීතීඥ සංගමයේ හිටපු සභාපති යළි සටනට පිවිසෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News
Exclusive

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

Load More
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

වීවලට සාධාරණ මිලක් ලබාදෙන ලෙස ඉල්ලා ගොවීන් විසින් ආරම්භ කොට ඇති සටනට සහාය පළකිරීමට සමගි ජන බලවේගය තීරණය කොට ඇත....

Read more
රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.