• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මනූෂගේ කාලේ කාන්තාවන් රට රස්සාවලට යවලා කෝටි 250ක් අතයට ගහපු විදේශ සේවා කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරී ඇතුළු තවත් 6 දෙනකුගේ වැඩ තහනම්! මනූෂටත් ලොකු චෝදනාවක්! Sri Lanka Latest News

May 6, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
රට යනවා නම්… රට ගියා නම්… අහන්න ‘පිටරට’! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පුහුණුව නොමැතිව කාන්තාවන් විදේශගත කිරීමෙන් රුපියල් කෝටි 250ක මූල්‍ය වංචාවක් සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරිවරයකු ඇතුළු හය දෙනකුගේ වැඩ තහනම් කර තිබේ. Sri Lanka Latest News

පළමුවරට ගෘහ සේවිකාවන් විදේශ රැකියා සඳහා පිටත්ව යාමේදී ඔවුන් අනිවාර්යයෙන් සම්පූර්ණ කළයුතු රැකියා පුහුණුව වංචා සහගත ලෙස නිදහස් කොට රුපියල් කෝටි 250ක පමණ මූල්‍ය වංචාවක් සිදුකිරීම පිළිබඳ රාජ්‍ය පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප් කමිටුව) ද කරුණු විමසා තිබුණි.

ඒ අනුව විදේශ සේවා නියුක්ති කාර්යාංශය මේ සම්බන්ධයෙන් කළ විමර්ශනයකට අදාළව නිලධාරීන්ගේ සේවය අත්හිටුවා තිබේ.

මේ සම්බන්ධයෙන් හිටපු විදේශ රැකියා අමාත්‍යවරයාට චෝදනා එල්ල කරමින් සමාජ මාධ්‍ය කරුණු හෙළිදරව්වක්ද කර තිබුණි.

2022 සිට 2024 අගොස්තු මාසය දක්වා කාන්තාවන් 35,000කට ආසන්න පිරිසක් ඒ අකාරයෙන් රැකියා පුහුණුව නොමැතිව විදේගගත කර ඇති බව සඳහන්ය. එහි දී එක කාන්තාවකගෙන් රුපියල් ලක්ෂයේ සිට එක් ලක්ෂ හතලිස් දහස දක්වා වනසේ මෙම මුල්‍ය වංචාව සිදුව ඇතැයි අනාවරණය වී තිබේ.

මීට පෙර විදේශ රැකියා සඳහා පිටත්ව නොගිය කාන්තාවන් විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් පළපුරුද්ද ඇති අය බවට සහතික කරන ලද කූට ලේඛන සකස්කරමින් මෙම දැවැන්ත මූල්‍ය වංචාව සිදුකර ඇති බවට කරුණු අනාවරණය වී ඇති බව ද විදේශ අමාත්‍යාංශය පෙන්වා දෙයි.

නිසි පුහුණුවක් නොමැතිව මේ ආකාරයට විදේශගත වූ කාන්තාවන්ට කරදරවලට මුහුණ පෑමට සිදුවී ඇතැයි ද එම ගෘහ සේවිකාවන් විදේශ රටවලදී විවිධ හිංසාවන්ට සහ අඩත්තේට්ටම්වලට ලක්වී ඇති බව ද විදේශ අමාත්‍යාංශය පෙන්වා දෙයි.

මෙම මූල්‍ය වංචාව සහ අක්‍රමිකතාව පිළිබඳ සියලු තොරතුරු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබෙන බව ද විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි.

දිනමිණ

SendShareShare
Previous Post

බුදුන් වහන්සේගේ අතිපූජනීය ධාතු වෙන්දේසියට ඉන්දියාව හරස් වෙයි! වහාම ඉන්දියාවට සියල්ල බාරදෙන්න! වෙන්දේසි සමාගම වෙත නීතිමය ලිපියක්!  I Sri Lanka Latest News

Next Post

ඡන්දෙ වැටෙනවා අඩුයි වගේ! උදේ 9 වෙද්දි යාපනේ 6%යි! කෑගල්ලේ 11%යි! Sri Lanka Latest News

MORE NEWS

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

Load More
ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

2025 වර්ෂයේදී රටපුරා ඇති ජනපති මන්දිරවල ජනාධිපතිවරයා නවාතැන් නොගත්ත ද ඉන් බොහෝමයක විවිධ පුද්ගලයන් 3,089 දෙනෙකු නවාතැන් ගෙන ඇති බව ජාතික...

Read more
වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.