තෙල් පෝලිමේ සිටියදී සිදුවූ පස් වන මරණයද මේ වනවිට වාර්තා වී තිබේ.
අතුරුගිරිය ප්‍රදේශයේ ඉන්ධන ලබා ගැනීම සදහා පෝලිමේ සිටියදී මෙසේ මියගොස් ඇත්තේ 85 හැවිරිදි පුද්ගලයෙකි.
එම පුද්ගලයා අතුරුගිරිය ප්‍රදේශයේම පදිංචිකරුවකු බව පොලිසිය සදහන් කරයි.

Copyright © 2019 -2024 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.