වහාම ක්‍රියාත්මක වන පරිදි චීනයේ විශාලතම නගරය වන ෂැංහයි පොක්ඩවුන් කිරීමට චීනය පියවර ගෙන ඇත.
කොරෝනා වසංගතය යළි එරට පැතිර යාමත් සමත චීන බලධාරීන් මෙම තීරණයට එළඹ තිබේ.
රට පුරා පැතිර යන නව කොරෝනා ප්‍රබේදය හේතුවෙන් දැනටමත් චීනයේ නගර කිහිපයක් වසා දැමීමට පියවර ගෙන ඇත.