ශ්‍රී ලංකාවේ විශාලම බලාගාරය වූ යුගදනවි බලාගාරෙයන් 40%ක කොටස් අමෙරිකාවට ලබා දීමට ආණ්ඩුව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කොට ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සදහන් කරයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ මෙය රෙට්් ආරක්ෂාවට සහ ආර්ථිකයට බරපතළ අහිතකර තත්ත්වයක් බවකි.
ඒ සදහා අදාළ ගිවිසුම අමෙරිකාවේ ෆෝට්‍රස් සමාගම මුදල් අමාත්‍යංශ ලේකම් ආටිගල මහතා දැනටමත් අස්සන් කොට ඇති බවද ඒ මහතා කීය.