රට බංකොලොත් තත්ත්වයට පත්ව තිබියදීත් සේවක අර්ථසාධක අරමුදල් බැදුම්කරවල ආයෝජනය කරන බවට තොරතුරු ලැබී ඇතැයි අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා පවසයි.
ඒ සම්බන්ධයෙන් සාකච්ජා කිරීඹට අවස්ථාවක් ලබා දෙන ලෙස ඉල්ලා සේවක අර්ථසාක අරමුදලේ අධිකාරී ඒ.ජී.යූ. තිලකරත්න මහතා වෙත ලිපියක් යොමු කිරීමටද ඒ මහතා පියවර ගෙන ඇත.












