• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආර්ථික අර්බූදය දරුණුයි! හැම පැයකදීම රට රස්සාවලට තිස් දෙදෙනෙක් රටින් පිටවෙයි! දවසට 768ක්!

August 7, 2022
in Exclusive
Reading Time: 1 min read
A A
කටුනායකින් පනින්න හදන අයට වැඩේ අමාරු වෙයි!
Share on WhatsAppShare on Facebook

රට මුහුණ දී සිටින උග්‍ර ආර්ථික අර්බූදය මුල්කරගෙන සෑම පැයකදීම ශ්‍රී ලාංකිකයන් 32ක් රටින් පිටවීම සදහා ගුවන් යානයකට ගොඩව ඇති බව මහ බැංකුවේ බාහිර අංශයේ දත්ත අනාවරණය කරයි.

මෙය නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් දකුණු ඉන්දියාවට හෝ ඕස්ට්‍රේලියාවට පලා යන සංඛ්‍යාවට අමතරව ය.

සිකුරාදා, ඕස්ට්‍රේලියානු දේශසීමා බලකාය විසින් නීතිවිරෝධී ලෙස එරටට ඇතුළු වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයන් 46 දෙනෙකු ආපසු ගෙන්වා ගත් අතර, මේ වසරේ මැයි මාසයේ සිට එසේ ආපසු ගෙන්වා ගත් මුළු සංඛ්‍යාව 183ක් වේ.

ශාරීරික හිංසනය, සූරාකෑම, දිගු සේවා කාලය, මානව හිමිකම් උල්ලංඝනය කිරීම්, වැටුප් නොගෙවීම හෝ අඩු ගෙවීම්, සහ මරණය සහ ආබාධිතභාවය වැනි අවදානම් තිබියදීත්, විදේශ රැකියා සදහා කාන්තාවන් සහ පිරිමින් පිටත්ව යාම මේ වසරේදී සිව් ගුණයකින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

SendShareShare
Previous Post

චීන නැවෙන් ලංකාව අලුත් යුද්ධයකට පැටලෙයි! ඉන්දියාවයි-අමෙරිකාවයි නිල විරෝධය පළ කරයි! ගෝඨා අගමැති වෙන ලකුණු! රනිල් මහජන්දෙකට ලෑස්ති වෙයි! අලියයි පොහොට්ටුවයි අලුත් ලකුණකින් එක්ව ජන්දෙට එයි! සජබෙ කඩන්න හදන අවතාරය අල්ලගනී! රාජ්‍ය රහස් -EXCLUSIVE

Next Post

පාර්ලිමේන්තුවේ 225ක ජනමතයයි, එළියෙ පවුල් ලක්ෂ 58ක ජනමතයයි වෙනස් බව පිළිගන්න! බල දේශපාලනය එපා! සංදර්ශන එපා! ලස්සන වචන එපා! අපේ යෝජනාව අන්තර්කාලීන සර්ව පාක්ෂික ආණ්ඩුවක්! (VIDEO)

MORE NEWS

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News
Exclusive

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

Load More
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ විපක්ෂය නියෝජනය කරන සමගි ජන බලවේගයේ (සජබ) මන්ත්‍රීවරුන් පස්දෙනෙකු ඔවුන් දැරූ මන්ත්‍රී ධූරවලින් වහාම ක්‍රියාත්මක වන පරිදි...

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.