අනුරාධපුර පොසොන් වැඩසටහන සඳහා ප්‍රතිපාදන වෙන්කර නොමැති බවට විවිධ පාර්ශව කරන චෝදනා රජය ප්‍රතික්ෂේප කරයි.
රජයේ අමාත්‍යාංශ දෙකක් සහ එක් දෙපාර්තමේන්තුවක් මගින් පමණක් රුපියල් ලක්ෂ 288ක මුදලක් මේ වන විටත් ඒ සඳහා වෙන් කර අවසන් ය.
2019 වසරට පසුව මිහින්තලය පෙරහැර සඳහා බුද්ධශාසන අමාත්‍යාංශයෙන් වැඩිම මුදලක් වෙන් කර ඇත්තේ මෙම වර්ෂයේදී බවත් රජය පවසයි
PMD POSON MIHINTHALE










