• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හදවත් සැත්කම් කරගන්න ළමයින් 2500ක් රිජ්වේ රෝහලේ වේටින් ලිස්ට් එකේ! දවසට කරන්න පුලුවන් 5යි! සැත්කම් කරන්න හදාගෙන ආපු මහල් 11ක අලුත් ගොඩනැගිල්ලත් සල්ලි නැති නිසා නැවතිලා! Sri Lanka Latest News

July 17, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
කෝටි 3ක බිල ගෙවලා නෑ! පෙර දැනුම් දීමකුත් නෑ! ළමා රෝහලේ ලයිට් කපයි!
Share on WhatsAppShare on Facebook

හදවත් සැත්කමට යොමුවිය යුතු දරුවන් 2500ක් රිජ්‌වේ ආර්යා රෝහලේ පොරොත්තු ලේඛනය තුළ රැදී සිටින බව රෝහල් අධ්‍යක්ෂ ජී. විජේසූරිය සඳහන් කරයි. (Sri Lanka Latest News)

උපතින් හදවත් රෝගවලට ගොදුරු වූ දරුවන් සහ වෙනත් රෝගවලට ගොදුර වූ දරුවන් 5 දෙනකුවත් දිනකට හදවත් රෝගීන් ලෙස හඳුනාගන්නා බව අධ්‍යක්ෂවරයා පවසා සිටියි.

මෙසේ දිනකට හදවත් ශල්‍යකර්මවලට යොමුකළ හැක්කේ දරුවන් 5 දෙනකු පමණක් වන බවත්, එම සැත්කම් කඩිනම් කිරීම සඳහා ලිට්ල් හාට් වැඩසටහන යටතේ මහල් 11කින් යුත් ගොඩනැගිල්ලක් ඉදිකිරීම ආරම්භ කළ බවත් පෙන්වා දෙන රෝහල් අධ්‍යක්ෂවරයා, මේ වන විට එහි ඉදිකිරීම් තාවකාලිකව නතර වී ඇති බව කීවේය.

එහි ඉදීරිම් ලබන අගොස්තුවේ නිම කිරීමට සැලසුම් කර තිබුණද පවතින ආර්ථික අපහසුතා හේතුවෙන් ලබන වසර අවසානය දක්වා ඉදිකිරීම් කල් යාමට ඉඩ ඇති බැවින් එය නිමකිරීමට රුපියල් බිලියනයක පමණ මුදලක් අවශ්‍ය ඇතැයිද සඳහන් කරයි.

මේ සඳහා දායක වීමට හැකි පරිත්‍යාගශීලීන් වෙතොත් ඉදිරිපත් වන්නැයි ලිට්ල් හාට් අරමුදල රටේ දරු පැටවුන් වෙනුවෙන් ගෞරවයෙන් ඉල්ලා සිටියි.

lankasara

SendShareShare
Previous Post

ආණ්ඩුවේ දිව දෙකේ වැඩක්! ගෝඨාගේ කාලේ ගත්තු අය ස්ථිර කරලා! ඊට කලින් ඉඳන් වැඩ කරපු අයට අසාධාරණයක් කරලා! 30,000ක පොඩි පඩියකට වැඩ කරන මාර්ග සංවර්ධන අධිකාරියේ නඩත්තු සේවකයන් ඇවිත් විපක්ෂනායකවරයාට දුක කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

රට කරවන්න නම් මසුරන් ඇතිව කැටේ… වටිනා සියලු දේ විකිණිය යුතුය රටේ… අමන දනා කෑගැසුවත් හතර වටේ… ඒවා නොවික්කොත් අප හැම මකර කටේ… I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper