• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහා වසංගතයක්! බස්නාහිරයි-වයඹයි විතරක් දැනට ඌරො 23000ක් මැරිලා! I Sri Lanka Latest News

October 31, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
නීපා වැලඳුණු ඌරන් හොයන්න ලංකාවෙම ඌරු කොටු පරීක්ෂා කරන්න යයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

“අප්‍රිකානු සූකර උණ රෝගය’’ (AFS) සහ “අභිජනන හා ශ්වසන ලක්ෂණරෝගය’’(PRRS) හේතුවෙන් බස්නාහිර සහ වයඹ පළාත්වල ඌරන් 23,000 ක් පමණ මියගොස් ඇතැයි රජයේ පශු වෛද්‍ය අංශ සඳහන් කරයි.Sri Lanka Latest News

බස්නාහිර පළාතේ ගොවිපොළවල සිටි ඌරන් 11,000 ත් 13,000 ත් අතර සංඛ්‍යාවක් හා වයඹ පළාතේ ගොවි පොළවල ඌරන් 10,000 ක් පමණ මියගොස් ඇතැයි අනාවරණය වේ.

මෙම රෝග තත්ත්වය වාර්තා වූ කාලයේ සිටම පශු වෛද්‍ය නිලධාරීන් සේම පශු විමර්ශන නිලධාරීන් රෝගී සතුන්ගේ සත්ත්ව සාම්පල පරීක්ෂාවට ලක්කර ඇතැයිද රජයේ පශු සම්පත් ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු කියා සිටියේය. අනතුරුව එන්නත්කරණය ආරම්භ කළ බවද ඔහු පැවැසීය.

මෙම රෝග තත්ත්වයන් නොමැති ගොවිපොළවලින් සතුන් පිට කිරීමට අදාළ ක්‍රමවේදයක් සකස් කිරීම, ආසාදිත කාලයට පෙර ඝාතනය කරන ලද සතුන්ගේ මස් යොදාගෙන නිපදවන ලද සොසේජස් ආදී ආහාර වර්ග නිදහස් කිරීම යනාදී කාරණා සම්බන්ධව උපදෙස් මාලාවක් කඩිනමින් නිකුත් කිරීමට රජයේ පශු වෛද්‍ය අංශ සැලසුම් කර ඇත.

මෙම උපදෙස් මාලාව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය විසින් නිකුත් කිරීමට නියමිතය.

කෙසේ නමුත්, රෝග ව්‍යාප්තිය දරුණු තත්ත්වයක පවතින බැවින් දැනට පනවා තිබෙන නීතිවල වෙනසක් නොකිරීමටද රජයේ පශු වෛද්‍ය අංශවල අවධානය යොමුවී ඇත.

SendShareShare
Previous Post

කොච්චර නෑ කියන්න හැදුවත් මේ ආණ්ඩුව සල්ලි අච්චු ගහපු හැටි මෙන්න එළියට එනවා! ආණ්ඩුව කරන එකම දේ සල්ලි අච්චු ගහන එකයි ණය ගන්න එකයි විතරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

වාද පිටියේදී හර්ෂණ අහපු ප්‍රශ්නෙන් මාලිමාවේ නාමල් කරුණාරත්න හිරවෙයි! හර්ෂණගේ ප්‍රශ්නය -ඩොලර් මිලියන 200ක ණයක් ලෝක බැංකුවෙන් ගත්තද නැද්ද? මෙන්න නාමල් හිරවෙච්ච හැටි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඉදිරියේදී ඇති විය හැකි එල්-නිනෝ තත්ත්වය හමුවේ එල්ල විය හැකි බලපෑම සහ ඊට මුහුණදීම සඳහා ආයතන සතු සැලසුම් පිළිබඳ සොයා...

Read more
සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper