දෙරණ වාද පිටියේදී මාලිමාවේ අපේක්ෂක නාමල් කරුණාරත්න මහතාට යොමු කළ ප්‍රශ්නයක් හේතුවෙන් ඒ මහතා යම් අපහසුතාවකට ලක්වූ ආකාරයක් දැකගන්නට ලැබිණ.Sri Lanka Latest News
එහිදී සජබ අපේක්ෂක හර්ෂණ රාජකරුණා මහතා විමසා සිටියේ ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200ක ණය මුදලක් ලබා ගත්තේද නැද්ද යන්න කියාය.
මුලින් වෙන වෙන පිළිතුරු ලබා දුන් නාමල් කරුණාරත්න මහතා පසුව තමන් විජිත හේරත් ඇමැතිවරයා දුන් පිළිතුර වෙනුවෙන් පෙනී සිටින බව කීය.









