• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොච්චර නෑ කියන්න හැදුවත් මේ ආණ්ඩුව සල්ලි අච්චු ගහපු හැටි මෙන්න එළියට එනවා! ආණ්ඩුව කරන එකම දේ සල්ලි අච්චු ගහන එකයි ණය ගන්න එකයි විතරයි! VIDEO I Sri Lanka Latest News

October 31, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
විපක්ෂය ගෝඨා ගෝ හෝම් කියලා විරෝධය පළ කරද්දී ජවිපෙ මන්ත්‍රීවරු කවුරුවත් සභාවට ඇවිත් නෑ!
Share on WhatsAppShare on Facebook

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී රෝහිණී කවිරත්න මහත්මිය විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.Sri Lanka Latest News

පුවත්පත් නිවේදනය

වාර සහ එක් රැය වෙන්දේසිය යනු මුදල් මැවීමය
සල්ලි අච්චු ගසන්නේ මහ බැංකුවේ මිස අච්චු කන්තොරුවේ නොවේ
ශ්‍රී ලංකා මහ බැංකුව සහ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ගරු අමාත්‍ය විජිත හේරත් මැතිතුමා මුදල් අච්චු ගැසීම ගැන නිවේදන නිකුත් කර ඇත. එම නිවේදනයන් හි මාගේ නම සඳහන් කිරීමක් සිදු නොවන නමුත්, ඔවුන් පිළිතුරු දී ඇත්තේ මා විසින් 2024 ඔක්. 28 දින නිකුත් කළ නිවේදනයට ය.
තමන් ලඟ නැති මුදලක් රජය වෙනුවෙන් මහ බැංකුව උත්පාදනයට, ආර්ථික විද්‍යවේ කියන්නේ ‘මුදල් අච්චු ගැසීම‘ හෙවත් Money Printing කියාය.
කෙටි කාලීන මුදල් සම්පාදනය යාන්ත්‍රණය ලෙස ක්‍රියත්මක

  1. වාර වෙන්දේසිය (Term auction) හා
  2. එක්රැය වෙන්දේසිය (overnight auction) හරහා මහ බැංකුව මුදල් මවමින් බව මම ප්‍රකාශ කළෙමි.
    ශ්‍රි  ලංකා මහ බැංකුව 2024 ඔක්තෝබර් 25 (සිකුරාදා) දින රු. බිලියන 36.16 ක මුදලක්, වෙන්දේසියක් හරහා (overnight auction) රටේ මුදල් පද්ධතියට පොම්ප කර තියෙනවා. එය කරුණු වශයෙන් නිවැරදි ය.
    පසුගිය සතියේ දින 7 තුල මහ බැංකුව වාර වෙන්දේසි මගින් (Term auction) මගින් අච්චු ගසා ඇති මුදල රු. බිලියන 70 කි. කරුණු වශයෙන් එය ද නිවැරදි ය. මහ බැංකුව හා කැබිනට් ප්‍රකාශක මාගේ මේ ප්‍රකාශ ප්‍රතික්ෂේප කර නැත.
    Term auction, overnight auction මගින් කරන්නේ සල්ලි අච්චු ගැසීම ජවිපෙ ආර්ථික කමිටුවේ සමාජික රුහුණු විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය නන්දසිරි කීබියහෙට්ටි මහතා ද සිය සමාජ මාධ්‍ය පිටුවේ පිළිගෙන ඇත.
    2024 ඔක්තෝබර් 25 දින වන විට, මහ බැංකුවේ ස්ථාවර පහසුකම්වල තැම්පත් කර ඇති අතිරික්ත ද්‍රවශීලතාව (excess liquidity deposited in the central bank’s standing facility) රු. බිලියන 138 සිට 193.4 දක්වා අතිරික්ත ද්‍රවශීලතාව (excess liquidity) රු. බිලියන 55.4 කින් ඉහළ ගොස් ඇති බව මාගේ නිවේදනයේ නිවැරදිව දක්වා ඇත.
    රජය භාණ්ඩාගාර බිල්පත් හරහා තවත් රු. කෝටි 14,500 ක් හෙවත් රු. මිලියන 145,000 ක් (හෙවත් බිලියන 145) ක් ඔක්. 29 දින ලබා ගෙන ඇත. මේ දක්වා රජය භාණ්ඩාගාර බිල්පත්/බැඳුම්කර මගින් ලබා ගෙන ඇති මුදල රු. කෝටි 80,900 කි. එය අරමුදල් සම්පාදනයක්, අතමාරුවක්, වැනි වචනයකින් අර්ථ කථනය කළ නොහැකිය. මුදලක් ලබාගෙන එයට පොලියක් සමඟ ආපසු ගෙවීම ‘ණය‘ කි.
    සිද්ධ වෙන්නේ මොකක්ද?
    පසුගිය මාසයේ උද්ධමනය සෘණ අගයක පැවතුණි. මහ බැංකුවට එය ධන අගයක් ලෙස, උද්ධමනය වැඩි කිරීමට අවශ්‍යව ඇත. එනම්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මගින් දක්වා ඇති උද්ධමන ඉලක්කය කරා ලගාවීමට භාණ්ඩ හා සේවා මිල ඉහළ නැංවීමට අවශ්‍යය. මුදල් මැවීමේ ක්‍රියාවලිය හරහා සිදු වන්නේ මිල ඉහළ යාමය.
    සැප්තෑම්බර් මාසයට වඩා ඔක්තෝබර් මාසයේ එළවළු හැර අන් භාණ්ඩ මිල ඉහළ ගොස් ඇති බව පාරිභෝගියන්ට සියළු දෙනාට දැනෙමින් ඇත.
    දිනනවා නම් දිනන්න ඕනි ලොවෙත් නැති වෙන්න කියනවා වගේ, අච්චු ගහනවා නම් අච්චු ගහන්න ඕනි ලොවෙත් නැති වෙන්න!
    ණය ගන්නවා නම්, ණය ගන්න ඕනි ලොවෙත් නැති වෙන්න!
    මා හිතවත් ගරු අමාත්‍ය විජිත් හේරත් ඇමතිතුමා, මුදල් අමාත්‍යතුමාගේ අත්සන සහිත මුදල් නෝට්ටු ගැන සඳහන් කර තිබෙනවා. එතුමාගේ තරුණ කාලයේ සල්ලි අච්චු ගහනකොට මුදල් ඇමතිතුමා මුදල් නෝට්ටුවේ අත්සන් කළ බව ඇත්ත. අද යුගයේ ක්‍රෙඩිට් කාඩ්, ඩෙබිට් කාඩ්, ක්‍රිප්ටෝ කරන්සි යුගයේ මුදල් මැවීම කියන්නේ, කඩදාසි, තීන්ත දාලා, ප්ලේට් කපලා විජය ප්‍රින්ටර්ස් අච්චු කන්තෝරුවේ අච්චු ගහනවාට වැඩි දෙයක් බව අවධාරණය කළ යුතුය.
    අරමුදල් සම්පාදනය (ණය ගැනීම), සල්ලි මැවීම (සල්ලි අච්චු ගැසීම) රජයේ මහ බැංකුවේ ප්‍රතිපත්තිය නම්, එයට පසුගිය ජනාධිපතිවරණයෙන් ජන අනුමැතියක් ලැබී ඇත. එහි ප්‍රතිඑලය ගැන කථිකාවක් නිර්මාණය විය යුතුය.
SendShareShare
Previous Post

‘මොකටද චන්ද්‍රිකා මැඩම්ව පන්නන්නේ..! එයාට ඒ ගෙදර ඉන්න දෙන්න! මහින්දගේ ආරක්ෂාව අඩු කරන්න යන්නත් එපා!’ රටට දීපු පොරොන්දුවකට අනුව හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කපන්න අනුර ලෑස්ති වෙද්දී රනිල් අනුරට ‘මනුස්සකම ගැන කියයි! VIDEO I Sri Lanka Latest News

Next Post

මහා වසංගතයක්! බස්නාහිරයි-වයඹයි විතරක් දැනට ඌරො 23000ක් මැරිලා! I Sri Lanka Latest News

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News
Exclusive

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඉදිරියේදී ඇති විය හැකි එල්-නිනෝ තත්ත්වය හමුවේ එල්ල විය හැකි බලපෑම සහ ඊට මුහුණදීම සඳහා ආයතන සතු සැලසුම් පිළිබඳ සොයා...

Read more
සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.