• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රජයේ රෝහල්වල හදිසි ප්‍රතිකාර ඒකකවල වැඩ කරපු ස්පෙෂලිස්ට්ලා 30න් 23ක්ම රට ගිහින්! ස්නායු ‌ස්පෙෂලිස්ට්ලා 8න් 6ක්ම ගිහින්! සෞඛ්‍ය සේවය ඛේදවාචකයක! I Sri Lanka Latest News

July 15, 2023
in Exclusive
Reading Time: 1 min read
A A
රජයේ හදිසි ප්‍රතිකාර ඒකකවල හිටපු විශේෂඥ වෛද්‍යවරු 30 දෙනාගෙන් 23 දෙනෙක්ම රට හැර ගිහින්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රජයේ රෝහල්වල හදිසි ප්‍රතිකාර ඒකකයන්හි සේවය කළ විශේෂඥයන් 30 දෙනාගෙන් 23 දෙනකුම මේ වන විට රට හැරගොස් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා. මිට අමතරව ස්නායු රෝග විශේෂඥ වෛද්‍යවරුන් 29 දෙනාගෙන් පස් දෙනකුම මේ වන විට රට හැරගොස් ඇතැයිද එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන සඳහන් කරනවා.Sri Lanka Latest News

විදේශ පුහුණුව නිමකර මෙරටට පැමිණි විශේෂඥ වෛද්‍යවරු 8 දෙනාගෙන් මෙරට රැදී ඇත්තේ දෙදෙනකු පමණක් බවත් ඉතිරි අය මේ වන විට රට හැරගොස් ඇති බවත් පවසන විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන කියන්නේ මෙය මහත් ඛේදවාචකයක් බවට ඉදිරි වසර කීපය තුළදී පත්වීම පුදුමයක් නොවන බවයි.

සාමාන්‍ය වෛද්‍යවරයකු බිහිකිරීමට වසර 7ක පමණ කාලයක් ගතවන අතර, විශේෂඥ වෛද්‍යවරයකු බිහිකිරීමට වසර 10ක පමණ කාලයක් ගතවීම හේතුවෙන් මෙලෙස රට අතහැර යාමේ බරපතලකම තේරුම් ගතහැකි තත්වයක් බව ඔහු පවසනවා.

වෛද්‍යවරුන්ට නිසි වැටුපක් නොදීම, නිල නිවාස නොමැතිකම වැනි හේතු නිසා ඔහුවු රටහැර යාම පුදුමයක් නොවන බවත්, මොවුන් මෙරට රඳවා ගැනීමට සෞඛය අමාත්‍යංශය තුළ නිසි වැඩපිළිවෙළක් නොමැති බවත් විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන කියනවා.

SendShareShare
Previous Post

සර් ෆේල් වී රනිල්ව පාස් කිරීම! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Next Post

ඊයේ ගිවිසුම අස්සන් කළා! අද ඉඳන් චීනයේ සිනොපෙක් ලං‌කාවේ තෙල් බෙදනවා! I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper