• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොලී රහිතව මිලියන 127ක වාහන ණයක්! ලක්ෂ එකහමාරක මාසික විනෝද දීමනාවක්! ලක්ෂයක පඩි වැඩිවීමක්! ලිට්‍රෝ සභාපති-විකුණුම් අධ්‍යක්ෂ ඇතුලු නිලධාරීන් 20ක් ලොකුම හැන්දෙන් බෙදාගෙන! අලුත්ම විගණන වාර්තාවෙන් හෙළිකරයි! Sri Lanka Latest News

June 6, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
පොලී රහිතව මිලියන 127ක වාහන ණයක්! ලක්ෂ එකහමාරක මාසික විනෝද දීමනාවක්! ලක්ෂයක පඩි වැඩිවීමක්! ලිට්‍රෝ සභාපති-විකුණුම් අධ්‍යක්ෂ ඇතුලු නිලධාරීන් 20ක් ලොකුම හැන්දෙන් බෙදාගෙන! අලුත්ම විගණන වාර්තාවෙන් හෙළිකරයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ සභාපතිවරයාට, විකුණුම් අධ්‍යක්ෂවරයාට සහ සමාගමේ නිලධාරීන් විසිදෙනකුට 2020 හා 2021 වර්ෂවලදී කිසිදු පොලී මුදලකින් තොරව (ශුන්‍ය පොලී අනුපාතය යටතේ) රුපියල් මිලියන 127.06ක කාර්යමණ්ඩල වාහන ණය මුදලක් ලබාදී ඇති බව විගණනය මගින් අනාවරණ කර ඇත.

සභාපතිවරයාට සහ විකුණුම් අධ්‍යක්ෂවරයාට පිළිවෙළින් රුපියල් එක්ලක්ෂ පනස්දහසක සහ රුපියල් ලක්ෂයක මාසික විනෝදාස්වාද දීමනාවක් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.

එමෙන්ම 2020 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ දී ශුන්‍ය පොලී අනුපාතයක් යටතේ සමාගමේ නිලධාරීන් 33 දෙනකු සඳහා රුපියල් මිලියන 251ක රැකියා ආශ්‍රිත වාහන ණය මුදලක් ලබාදී ඇත.

එමෙන්ම සමාගමේ ජේ.ජී. 15 කාණ්ඩයේ නිලධාරීන් 27 දෙනකු සඳහා 2020 වර්ෂයේ අගෝස්තු මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි මාසික වාහන දීමනාව සියයට 30කින් වැඩිකර ඇත. නව වාහන මාසික දීමනාව රුපියල් 143,000 සිට රුපියල් 443,300 දක්වා වැඩිකරගෙන ඇත

සමාගම විසින් 2020 වර්ෂයේ දෙසැම්බර් මස 31 වැනි දිනට පවතින ලබන වැටුප මත වැටුප් සංශෝධනයක් සිදුකර ඇති අතර, ඒ අනුව සමාගමේ සේවක කාර්යමණ්ඩල නව වැටුප රුපියල් 32,972 සිට රුපියල් 1,610,000ක් අතර පවතින බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල විසින් අනුමත කරන ලද සමාගමේ මෝටර් රථ ප්‍රතිපත්තියට අනුව අනුකූලව දීමනා ගෙවනු ලබන බවද සමාගමේ කළමනාකාරීත්වය විසින් විගණනයට සඳහන් කර ඇත.

මෙකී දීමනා පිලිබඳ සමාගම විසින් අදාළ අමාත්‍යාංශයට සහ රාජ්‍ය ව්‍යවසාය දෙපාර්තමේන්තුව වෙත නිසි අයුරින් දැනුම්දී ඇති බවද විගණනයට සඳහන් කර ඇත.

මෙම කාලසීමාවේ ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ අනිල් කොස්වත්ත මහතාය.

කොස්වත්ත මහතා තවමත් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස කටයුතු කරයි.

Litro Gas audit report

SendShareShare
Previous Post

මිලියන 80ක රත්තරන් හොරෙන් ගෙනා පුද්ගලයකුට ලක්ෂ 700ක් දඩ ගහලා! මිලියන 74ක රත්තරන් හොරෙන් අරන් ආ මන්ත්‍රී රහීම්ට ලක්ෂ 75යි! ඇයි ‌මේ දෙන්නාට නීති දෙකක්! සිස්ටම් චේන්ජ් එක මේකද? මේක පිටිපස්සේ ඉන්න අදිසි හස්තය කව්ද? රහීම්ට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැද්ද? සජිත් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

අනවශ්‍ය විදිහට ඒ දරුවව පාවිච්චි කරන්න එපා! මාලිංග වීරවිල දරුවා ගැන යළි කතා කරයි! විශේෂ වීඩියෝවක් නිකුත් කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

Load More
කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිළිනොච්චිය, අක්කරායන්කුලම් වැටලීමක් අතරතුර වනජීවී සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් ප්‍රහාර එල්ල කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පුද්ගලයින්...

Read more
සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper