20 වන සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අදහස් පළ කරමින් අද දින පාර්ලිමේන්තු ඉතිහාසයේ අදුරු දිනයක් බව අවධාරණය කර සිටියේය.
ඒ මහතා පෙන්වා දුන්නේ වරදාන වරප්‍රසාද අපේක්ෂාවෙන් 20ට සහාය දෙන කිසිදු මන්ත්‍රීවරයකු සමගි ජන බලවේගයේ නොමැති බවකි.