දිවයිනට බලපා ඇති හදිසි ආපදා තත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් මෙහෙයුම් වලට අමතරව ගොඩබිමින් ක්‍රියාත්මක මුදා ගැනීමේ මෙහෙයුම් මේ වන විටත් මුළු දිවයින පුරාම සිදු කරන අතර එම මෙහෙයුම් සදහා ගුවන් හමුදා කදවුරු වල සේවා පුද්ගලයින් 1666ක් සහභාගි වි ඇති අතර ජල ගැලීම්, කදු නායයෑම් , රොගාතුරව සිටින පිරිස් ප්‍රතිකාර සදහා යොමු කිරීම් සහ ගංවත්රෙන් පීඩාවට පත් වූ පුද්ගලයින් මෙි වන විට අපට ලැබු විස්තර වලට අනුව 870 පමණ ප්‍රමාණයක් මුදවාගෙන ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇත.Sri Lanka Latest News










