“කැළණි ගඟේ ජල මට්ටම තවදුරටත් ඉහළ යාම සිදුවන බැවින්, අඹතලේ ගංවතුර පාලන වේල්ල පිටාර ගැලීමේ අවධානමක් පවතී.Sri Lanka Latest News
වේල්ල සහ මාලඹේ – කඩුවෙල ප්‍රධාන මාර්ගය අතර පහත්බිම්වල වෙසෙන නිවැසියන් කඩිනමින් සුදුසු ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් වන්න”
– ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව











