• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොහොට්ටුවෙන් රට පුරා ‘හෝම් ෂොප්’ කඩ 14,000ක්! පොහොට්ටුවේ අයට බඩු ගන්න 2000ක කූපන් එකක්! බැසිල් ලියුම යවලත් ඉවරයි!

March 19, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
පොහොට්ටුවෙන් රට පුරා ‘හෝම් ෂොප්’ කඩ 14,000ක්! පොහොට්ටුවේ අයට බඩු ගන්න 2000ක කූපන් එකක්! බැසිල් ලියුම යවලත් ඉවරයි!
Share on WhatsAppShare on Facebook

ජනතාවට අඩු මිලට බඩුභාණ්ඩ ලබා ගැනීම සදහා රටම ආවරණය වන පරිදි එක් ගමකට එක් කඩයක් බැගින් කඩ 14,000ක් ලබා දීමට බැසිල් රාජපක්ෂ මහතා සැලසුම් කර ඇත.

එම කඩ ‘හෝම් ෂොප්’ ලෙස නම් කිරීමටත්, ‌ගමේ සිටින පොහොට්ටුවේ පාක්ෂිකයකුට එම කඩය ලබා දීමටත් බැසිල් රාජපක්ෂ මහතා සැලසුම් කොට තිබේ.

එමෙන්ම එම කඩයට සතොස හා සමූපාකාර ආයතනවලින් බඩු භාණ්ඩ ලබා දීමටත් තීරණය කොට ඇත.

මීට අමතරව ඉන්දියාවෙන් ලබා දීමට නියමිත ඩොලර් බිලියනයක ණය මුදලින් ලබා ගන්නා භාණ්ඩද මෙම වෙළෙදසැල් වෙතින් අඩු මිලට ලබා දීමට බැසිල් රාජපක්ෂ මහතා සැලසුම් කර ඇති බව වාර්තා වේ.

එමෙන්ම එම භාණ්ඩ ‌ලබා ගැනීමට පොහොට්ටුවේ තෝරාගත් සාමාජිකයන් හට රුපියල් 2000ක වටිනාකමකින් යුත් කූපනයක් ලබා දීමට තීරණය වී ඇති බව පැවසේ.

SendShareShare
Previous Post

සෙනඟද මැෂිමද? (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

Next Post

යුද්ධයට මාසයයි! පුටින් පඹගාලක පැටලෙයි! කිව්වේ දවස් 4න් අල්ලනවා කියලා! ආයුධ බිම තියා සාම ගිවිසුමකට එන ලකුණු!

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper