“රජයේ සේවකයන් සඳහා 2015න් පසු වැටුප් වැඩිවීමක් ලැබී නැහැ.මේ නිසා රජයේ සේවකයන්ට සහනයක් ලබා දෙන්න යෝජනා කරනවා. 2024 ජනවාරියේ සිට ජීවන වියදම් දීමනාව රුපියල් 10,000 කින් වැඩි කරනවා. මේ වැඩිවීම අප්‍රේල් මාසයේ සිට වැටුපට එකතු කරනවා…!” යැයි ජනාධිපතිවරයා පැවසීය.Sri Lanka Latest News
මේ අතර විශ්‍රාමිකයන්ගේ ජීවන වියදම් දීමනාව රුපියල් 2500 කින් ඉහළ නැංවීමටද පියවර ගෙන ඇත.










