ක්‍රීඩාව පිළිබද කතා කළ යුත්තේ ක්‍රීඩා කළ පුද්ගලයන් බවත්, හරීන් ප්‍රනාන්දු, කංචන විජේසේකර, නාමල් රාජපක්ෂ සහ දයාසිරි ජයසේකර වැනි මන්ත්‍රීවරුන් කතා කළා නම් කමක් නැති බවත් ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ ෂම්මි සිල්වා මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ ක්‍රීඩාව ගැන කතා කිරීමට රොෂාන් රණසිංහ මහතා කළ ක්‍රීඩාව කුමක්ද යැයි කියාය.










