ජංගම දුරකතන, ශිතකරණ ඇතුළු ඉලෙක්ටෝනික් උපකරණ ආනයනය කිරීම තහනම් කිරීමට ආණ්ඩුව තීන්දු කර ඇති පුවත අසත්‍යයක් බව මුදල් අමාත්‍යංශ ලේකම්වවරයා අවධාරණය කොට ඇත.
මේ සම්බන්ධයෙන් අද දිනයේ ප්‍රවෘත්ති සාකච්ජාවක් කැදවා කරුණු පැහැදිලි කිරීමටද අමාත්‍යංශය සැලසුම් කර ඇත.
කෙසේවෙතත් මව්බ්ම ඉරිදා පුවත්පත සිය මුල් පුවත මගින් මෙම පුවත අනාවරණය කරමින් කියා තිබුණේ ඩොලර් හිගය හේතුවෙන් ජංගම දුරකතන, අලේපන, සුවද විලවුන් ඇතුලු ඉලෙක්ට්‍රොනික් උපකරණ ආනයනය තහනම් කිරීම ආණ්ඩුව සැලසුම් කර ඇති බවකි.